සරල ඝනාකාර අපිච්ඡදය

විකිපීඩියා වෙතින්
සරල ඝනාකාර අපිච්ඡදය
Transverse section of pyramidal substance of pig kidney, the blood vessels of which are injected;
a. Large collecting tube, cut across, lined with cylindrical epithelium
b. Branch of collecting tube, cut across, lined with cubical epithelium
c, d. Henle’s loops cut across
e. Blood vessels cut across.
D. Connective tissue ground substance.
හඳුන්වනයන්
කේතයසැකිල්ල:TerminologiaHistologica
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව


විශාල ගෝලාකාර මධ්‍ය න්‍යෂ්ඨියකින් යුතු ඝනාකාර සෛලවලින් යුතු ය.

ඩිම්බ කෝෂයේ, වෘක්කාණු ආස්තරණය, තයිරොයිඩ් ග්‍රන්ථීය, ඇසේ ඇතැම් කොටස්වල අඩංගු ය.

කෘත්‍ය[සංස්කරණය]

සංශ්ලේෂණය හා අවශෝෂණය සිදුකරයි.

"https://si.wikipedia.org/w/index.php?title=සරල_ඝනාකාර_අපිච්ඡදය&oldid=268325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි