සරත් කුමාර ද සිල්වා
පෙනුම
සරත් කුමාර ද සිල්වා | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සංස්ථාවෙහි වර්තමාන සභාපති |
සරත් කුමාර ද සිල්වා (ඉංග්‍රීසි: Sarath Kumara de Silva) යනු ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු සංස්තාවහි වර්තමාන සභාපති වරයායි.
ජීවන සටහන්
[සංස්කරණය]ඔහු වරලත් සිවිල් ඉංජිනේරු වරයෙකි. කලුතර බෝධිය ඉංජිනේරු ව්‍යාපෘතිය ඔහුගේ විශේෂ නිර්මාණයකි.
සරත් කුමාර ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.