සයිස් සීරෝ (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ඉන්ජි ඉඩුප්පලගි / සයිස් සීරෝ
ගොනුව:Size Zero Poster.jpg
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයප්‍රකාශ් කෝවෙලමුඩි
රචනය
  • දෙමළ දෙබස්:
  • රාකව් මිර්දත්
  • ආර්. එස්. ප්‍රසන්නා
  • තෙලිඟු දෙබස්:
  • කිරාන්
තිර රචනයකණිකා ධිලන්
කතාවස්තුවකණිකා ධිලන්
නිශ්පාදනයප්‍රසාද් වී. පොට්ලූරි
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයනිරව් ෂා
සංස්කරණයප්‍රවීන් පුඩි
සංගීතයඑම්.එම්. කීරවානි
Production
company
බෙදාහැරීමපීවීපී සිනෙමා
නිකුත්වූ දිනය
  • 27 නොවැම්බර් 2015 (2015-11-27)
[1]
තිර කාලය
මිනිත්තු 125[2]
රටඉන්දියාව
භාෂා
ආදායමINR8.50 කෝටි (US$1.3 මිලියන)[3]

සයිස් සීරෝ හෙවත් දෙමළෙන් ඉන්ජි ඉඩුප්පලගි (සිංහල: අඟලේ ඉණැති රූමතිය) ලෙස හැඳින්වෙන්නේ 2015 තෙලිඟු-දෙමළ ද්වීභාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රකාශ් කෝවෙලමුඩි විසිනි. මෙම චිත්‍රපටය සමගාමිව තෙලිඟු සහ දෙමළ භාෂාවලින් නිර්මාණය විය. ප්‍රසාද් වී පොට්ලූරි විසින් නිෂ්පාදනය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනුෂ්කා ෂෙට්ටි විසින් වන අතර ආර්යා, ඌර්වශී, ප්‍රකාශ් රාජ් සහ සොනාල් චෞහාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය ඕඩියාවලින් ඡාටි ටාලේ ඩිං ඩොං ලෙස ප්‍රතිනිර්මාණය විය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Inji Iduppazhagi Movie Database". සම්ප්‍රවේශය 26 November 2015.
  2. "INJI IDUPPAZHAGI (PG)". British Board of Film Classification. 24 November 2015. සම්ප්‍රවේශය 24 November 2015.
  3. "Three-day box office collection: Anushka's Size Zero fails to beat Kumari 21F record". International Business Times. 30 November 2015.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සයිස්_සීරෝ_(චිත්‍රපටය)&oldid=615958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි