සමාන්තර මධ්‍යන්‍යය
Jump to navigation
Jump to search
ගණිතයෙහි සහ සංඛ්‍යානයෙහි, සමාන්තර මධ්‍යන්‍යය, හෝ සන්දර්භය පැහැදිලි කල්හී සරල ලෙසින් මධ්‍යන්‍යය හෝ සාමාන්‍යය යනු, කිසියම් සංඛ්‍යා ගොන්නක සංඛ්‍යා සැමගේ එකතුව, එම ගොන්නෙහි සංඛ්‍යා ගණනෙන් බෙදු විට ලැබෙන අගයයි.