සම්මත ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

සම්මත ඉලෙක්ට්‍රෝන ලබාගැනීමේ (ඉලෙක්ට්‍රෝනකරණ) එන්තැල්පිය (∆HEA)[සංස්කරණය]

සම්මත අවස්ථාවේ වායුමය තත්ත්වයේ පවතින පරමාණු මවුලයකට ඉලෙක්ට්‍රෝන ලබා දී වායුමය තත්ත්වයේ පවතින ඒක සෘණ අයන මවුලයක් සෑදීයම් දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි.