සම්බන්ධය

විකිපීඩියා වෙතින්
§ සමාගමක ආර්ථිකය සහ වාණිජ්‍ය ව්‍යාපාර වලින් සමන්විත වේ.
§ එම ව්‍යාපාරවල වර්ගීකරණය කර්මාන්තයකින් සමන්විත වේ.
§ මෙම ක්‍රියාකාරකම් සමග ගන්නා ආර්ථික තීරණ නිෂ්පාදිතයකින් සමන්විත වේ.
§ ව්‍යාපාරයන්ට අදාල වන නීතිය වාණිජ නීතිය නම් වේ.
§ ව්‍යාපාරයක සාමාන්‍ය කළමනාකරණය කළමනාකරණය තුළ වේ.(සාමාන්‍ය කළමණාකරු)
§ කර්මාන්තයේ වර්ධනයට දේශපාලන බලපෑම දේශපාලන ආර්ථිකයකින් සමන්විත වේ.
§ භාණ්ඩයක ජීවන චක්‍ර කළමනාකරණය උසස් සැලසුම්කරණය සහ කාර්ය වර්ගීකරණය (නිෂ්පාදන ක්‍රියාවලියේ ) පරිගණක තාක්ෂණයේ ප්‍රයෝජනවලින් සමන්විත වේ.

ඉතිහාසය සහ සංවර්ධනය[සංස්කරණය]

§ එහි මුල්ම අවධියේ නිෂ්පාදන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදුකරගෙන යනු ලැබුවේ හැකියාවන්ගෙන් නිපුණ එක් ශ්‍රමිකයකු සහ ඔහුගේ සහායකයන් විසිනි. පූර්ව කර්මාන්ත ලෝකයේ ශ්‍රේණි ක්‍රමය බොහෝ ප්‍රමාණයක් ආරක්ෂා කරනු ලැබුවේ නාගරික නිපුණ ශ්‍රමිකයන්ගේ වෙළඳ රහස් සහ ගරු කටයුතු පුද්ගලයන් විසිනි.
§ කාර්මික විප්ලවයට පෙර ‍ෙබාහොමයක් නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුකරනු ලැබුවේ අතිරේක කෘෂි යැපුම් උපාය මාර්ගයක් ලෙසය. ගෘහාශ්‍රීත නිෂ්පාදන ගබඩාකර තබා ගනු ලැබුවේ ශ්‍රාමීය ප්‍රදේශවලය.(ඔවුන් ඒ සඳහා ස්ථානද පවත්වාගෙන යනු ලැබීය) පිටයෑම් ක්‍රමය තුළින් බොහෝමයක් ගෘහාශ්‍රිත නිෂ්පාදන එක් ව්‍යාපාරයක් බවට සංවිධානය කරනු ලැබීය.
§ කාර්මික විප්ලවයේ ලිපියේ කොටසක් ලෙස නූතන කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලියේ ආරම්භය යන මාතෘකාවේ ආවරණය වේ.
§ කම්හල්වල සුවිශේෂී කොටසක් ලෙස නූතන නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් වල වර්ධනය හැඳින්විය හැක.
§ කාර්මික ක්‍රියාවලියේ සුවිශේෂී කොටසක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට ව්‍යවහාරික විද්‍යා වර්ධනය පෙන්වාදිය හැක.
§ වැයක් සහිත නිශ්පාදන ක්‍රියාවලිය - විශේෂීකරණයෙන් යුත් උපකරණ සහිත ක්‍රියාවලියකින් යුත් පළමු ආයතනයේ අමුද්‍රව්‍ය හෝ අර්ධ නිමි ද්‍රව්‍ය දෙවන ආයතනය/ අංශය සඳහා යොදා ගැනීම මෙයින් අදහස් වේ.




References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Management#Where_policies_and_strategies_fit_into_the_planning_process

"https://si.wikipedia.org/w/index.php?title=සම්බන්ධය&oldid=464998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි