සමස්ථිතිය

විකිපීඩියා වෙතින්

සමස්ථිතිය (ග්‍රීක: ὅμοιος, hómoios, "සමාන"[1], සහ στάσις, stásis, "නොවෙනස්ව පවතින"[2] වෙතින්) යනු පද්ධතියක අභ්‍යන්තර පරිසරය නියාමනය කරමින් උෂ්ණත්වය හෝ pH අගය වැනි ගුණාංගයන්හී ස්ථායි, නියත තත්ත්වයක් නඩත්තු කෙරෙන පද්ධති ගුණාංගයකි. විවෘත හෝ සංවෘත පද්ධතියක් විෂයයෙහි මෙම ගුණාංගය පැවතිය හැක.


අනෙකුත් ක්ෂේත්‍රයන්[සංස්කරණය]

මෙම පදය අනෙකුත් ක්ෂේත්‍රයන්හීද භාවිතා කිරීම ඇරඹි ඇති අතර, නිදසුන් වශයෙන්:

අවදානම[සංස්කරණය]

ආයු ගණකයක් විසින් අවදානම් සමස්ථිතිය වෙත සඳහනක් සිදු කල හැකි අතර, මෙහිදී (නිදසුනක් වශයෙන්) අගුලු වැටුම සිදු නොවන තිරිංග භාවිතා කරනුවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ වාර්තාව අගුලු වැටුම සිදු නොවන තිරිංග භාවිතා නොකරනුවුන්ගේ එම වාර්තාවට වඩා හොඳ නොවන්නේ, මුලින් සඳහන් කල අයවලුන් සුරක්ෂිත වාහන භාවිතා කිරීම නිසාවෙන් අවිඥානිකව සුරක්ෂිතභාවය මද රිද පැදවීම් පරිචයන්හී නියැලෙන බැවිනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ὅμοιος, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus.
  2. στάσις, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus.


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමස්ථිතිය&oldid=433605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි