සමභීතිකාව
Part of a series on |
වෙනස්කම් කිරීම |
---|
General forms |
Specific forms |
Countermeasures |
Discrimination portal |
සමලිංගිකභීතිකාව යනු සමලිංගිකතාව සහ සමලිංගිකයන් ලෙස හඳුනාගෙන ඇති හෝ තේරුම් ගෙන ඇති හෝ පුද්ගලයන් වෙත පවතින සෘණ ආකල්පයන් මාලාවකි. මෙහි අර්ථදැක්වීම් අනුව [1][2][3] එය නිග්‍රහය, අගතිය, පිළිකුල, වෛරය හෝ විරුද්ධත්වය ලෙස නිර්වචනය කර ඇත, එය අතාර්කික බිය මත පදනම් විය හැකි අතර ආගමික විශ්වාසයන්ට ද සම්බන්ධ වේ.
මෙහිදි ප්‍රධාන වශයෙන් ලිංගික දිශාණතියට අනුව විෂමලිංගික නොවන පුද්ගලයන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය වෛරය දැක්වීම වැනි හැසිරීම් රටාවන් දැක්විය හැකිය. සමලිංගික භීතිකාවේ පිළිගත් වර්ග අතරට ආගමික සමලිංගික භීතිකාව, රාජ්‍ය අනුග්‍රහය දක්වන සමලිංගික භීතිකාව සහ සමලිංගික ආකර්ෂණය ඇති පුද්ගලයින් නොසලකා ඔවුන් අත්විඳින අභ්‍යන්තර සමලිංගික භීතිකාව ඇතුළත් වේ.
ආකාර[සංස්කරණය]
සමලිංගික භීතිකාව විවිධ විවිධාකාරයෙන් ඇති වන අතර, අභ්‍යන්තර සමලිංගික භීතිකාව, සමාජ සමලිංගික භීතිකාව, චිත්තවේගීය සමලිංගික භීතිකාව, තාර්කික සමලිංගික භීතිකාව ඇතුළු විවිධ වර්ග ගණනාවක් උපකල්පනය කර ඇත. [4]
ආගමික ආකල්ප[සංස්කරණය]
ලෝකයේ බොහෝ ආගම් තුළ සමලිංගික විරෝධී ඉගැන්වීම් අඩංගු වන අතර ඇතැම් ආගම් තුළ ඔවුන් වෙනස් කොට, මධ්‍යස්ථව හෝ තෙවන ලිංගභේදයක් ලෙස සඳහන් වේ. නමුත් සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන ඇතැම් ආගම් තුළ පවා, සමලිංගිකත්වය ධනාත්මකව බලන්නන් සිටින අතර, සමහර ආගමික නිකායන් සමලිංගික විවාහවලට ආශීර්වාද කරයි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "webster.com". 2008. Retrieved 2008-01-29.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;dictionary.com
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "යුරොපියන් පාර්ලිමන්ට් රෙසලූෂන් ඔන් හෝමොෆීබියා ඉන් යුරප්", 2006 ජනවාරි 18 බදාදා දින සම්මත කර ගත් පාඨයන් – ස්ට්‍රෝස්බර්ග් අවසන් සංස්කරණය- "හොමොෆීබියා ඉන් යුරප්" at "A" point
- ↑ "The Riddle Homophobia Scale". Archived from the original on September 4, 2006. Retrieved June 1, 2016. from Allies Committee website, Department of Student Life, Texas A&M University