සමන් ද සිල්වා
පෙනුම
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "සමන් ද සිල්වා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 අප්‍රේල්) |
සමන් ද සිල්වා | |
|---|---|
| උපත | පෙබරවාරි 6, 1956 |
| මරණය | අප්‍රේල් 27, 2025 (aged 69) |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | ගායක |
| සංගණ්‍ය වන්නේ | ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායක |
සමන් ද සිල්වා (ඉංග්‍රීසි: Saman De Silva) යනු ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායකයකි. සමන්ගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, එපා එපා රැවටෙනු (සුරූපී විරූපී), සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතාා ජනප්‍රියය.
සමන් ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූූ අතර එක්සත් ජාතික පක්ෂය කලා සංසදයේ ජාතික සංවිධායක ද විය. සමන් ද සිල්වා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට ද තරග කෙළේය.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි නාලන්දාවේ මොහුගේ සම කාලිනයෙකි. සමන් සංගීත සංදර්ශන සඳහා සමන් ලොව පුරා බොහෝ රටවල් සංචාරය කර ඇත. සමන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
භාහිර සබැඳි
[සංස්කරණය]- "අංක එක ක්ලැරන්ස් - සමන් ද සිල්වා". silumina.
{{cite web}}: Cite has empty unknown parameter:|1=(help)
- "වෙන පුතාලා කියන්න කලින් මගේ සිංදු මගේම පුතාලාට කියන්න දෙනවා - සමන් ද සිල්වා". divaina.
{{cite web}}: Cite has empty unknown parameter:|1=(help)
- "ගායක ගායිකාවන්ගේ සංගමය වෙත ප්රදානය කළ ඉඩමට මොකද වුණේ". lakbima. 2013-07-17.
{{cite web}}: Cite has empty unknown parameter:|1=(help)
- "ප්‍රවීණ ගායක සමන් ද සිල්වා සන්ධානයට එක්වෙයි". dinamina.
{{cite web}}: Cite has empty unknown parameter:|1=(help)