සඳරුවන් ජයවික්‍රම පෙරේරා

විකිපීඩියා වෙතින්
සඳරුවන් ජයවික්‍රම පෙරේරා
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සේවායෝජකයාඅධ්‍යක්ෂක ස්වාධීන රූපවාහිනිය (ITN - Independent Television Network)
ප්‍රසිද්ධව ඇත්තේචිත්‍රපට අධ්‍යක්ෂණය, ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂණය
ආගමබෞද්ධ

සඳරුවන් ජයවික්‍රම පෙරේරා (ඉංග්‍රීසි: Sandaruwan Jayawickrema Perera) යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකි. තිරරචකයෙකි. මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙකි. අධ්‍යක්ෂක ස්වාධීන රූපවාහිනිය (ITN - Independent Television Network).

සඳරුවන් ජයවික්‍රම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.