සන්නිදර්ශනය
Appearance
සන්නිදර්ශනය යනු ආකෘතියට වඩා විෂය කෙරහි අවධානය යොමු කරමින් ඇඳීමක් සිතුවමක් ඡායාරෑපයක් වැනි කලා කෘතියක් ද්‍රෘෂ්‍ය රෑපයට නැගීමයි. මෙම නිරූපණයක ඉලක්කය වනුයේ දෘෂ්‍ය ඉදිරිපත් කිරීමකින් යම් පාඨයක දත්ත [ පද්‍යයක, කථාවක හෝ පුවත්පත් වාර්තාවක ] පහදා දීමයි.
කාර්යයන්
[සංස්කරණය]සන්නිදර්ශනයකින් :
- කථාවක චරිතවලට රූප ලබාදීමට;
- යම් කෘතියක දැක්වෙන යමක් විස්තර කරනුවස් උදාහරණ ලබා දීමට;
- තාක්ෂණික අත් පොතක් තුළ දැක්විය යුතු උපදෙස් මාලාවන් නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට දෘශ්‍ය රූප නිදසුන් ලබා දීමට;
- යම් ආඛ්‍යානයක ඉතා සියුම් එනම්, තේරුම් ගැනීමට අපහසු තැන් ඉදිරිපත් කිරීමට;
- මානුෂික හැඟීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට;
- ආඛ්‍යානයක් භාවිතා කරන්නෙකු හට සංවේදීව එය වටහා ගැනීමට උපකාර වේ;