සන්නද්ධ හමුදා
Jump to navigation
Jump to search
යම් රටක සන්නද්ධ හමුදා යන්නෙන් අදහස්කරන්නේ එරට ආණ්ඩුවේ අනුග්‍රහය ලබන අරක්‍ෂාව සදහා සටන්වදින හමුදා සහ සංවිධානවේ.
බොහොවිට සන්නද්ධ හමුදා සහ මිලිටරි යන වදන් සමානාර්ථ සේ යොදාගත්තද තාක්‍ෂණීකව සන්නද්ධ හමුදා යන්නට මිලිටරි සහ පැරාමිලිටරි දෙකම අයත්වේ.