සදර්න් ඇග්රේරියන්ස්

විකිපීඩියා වෙතින්

සදර්න් ඇග්රේරියන්ස් (ට්වෙල්ව් සදර්නර්ස්, වැන්ඩබිල්ට් ඇග්රේරියන්ස්, නෑෂ්විල් ඇග්රේරියන්ස්, ටෙනසි ඇග්රේරියන්ස්, හෝ ෆියුජිටිව් ඇග්රේරියන්ස් යනුවෙන්ද හැඳින්වෙති) යනු දක්ෂිණ-පක්ෂ ගොවිජන ප්‍රතිපත්ති ප්‍රකාශයක්වූ , 1930දී එළිදැක්වුනු අල් ටේක් මයි ස්ටෑන්ඩ්: ද සවුත් ඇන්ඩ් ද ඇග්රේරියන් ට්‍රැඩිෂන් නම්වූ රචනා එකතුව ලිවීම සඳහා එක්රැස්වූ දකුණෙහි මුල සම්භවය සහිතවූ, ඇමරිකානු ලේඛකයෝ, කවියෝ, රචකයෝ හා නවකතාකරුවෝ දොළොස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වූහ.[1] 1920 ගණන් හා1930 ගණන් වලදී සිදුවූ දක්ෂිණ පුනරුදය ලෙසින් හැඳින්වෙන දක්ෂිණ සාහිත්‍යයෙහි පුනරුත්ථාපනයට මොවුහූ ප්‍රධාන දායකයන් වූහ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සදර්න්_ඇග්රේරියන්ස්&oldid=220323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි