සතිපතා විකල්ප පුවත්පතක් ලෙස ටැබ්ලොයිඩ් පුවත්පත්

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)
මෑතකදී සිට ටැබ්ලොයටඩ් යන වචනය යෙදුනේ සතිපතා වරක් හෝ ෙදවරක් මුද්‍රණනය කරන ටැබ්ලොයිඩ් ආකෘතියේ පුවත් පත සදහාය. මේවා සාමාන්‍යෙන් ප්‍රමාණයෙන් කුඩා ,සෘඡු වාර්තාකරණ පුවත්පත්‍ය. කුඩාවන්නේ රැගෙනයාමේ  පහසුව උදෙසාය. මේවා ප්‍රධාන දිනපතා පුවත්පත් වලින් වෙනස් වන්නේ විකල්ප අදහසක් ඉදිරිපත් කරන බැවිනි. එනම් වඩා ප්‍රාදේශිය අදහසක හෝ ප්‍රධාන ධාරාවෙන් ස්වායත්ත අදහසක්ය. 


තවත් වෙනස් කන්ම් වඩා සුළබව ප්‍රංාශයට පත් නොවීම සහ පරිගණකය කරන්නාට නොමිලේ ලබාදීමය.ඒවා මුදල් උපයන්ෙන් වෙළද දැන්වීම් වලිනි. එසේම ඒවා වැඩි අවදානයක් යොමු කරන්නේ ප්‍රදේශිය හෝ අසල් වැසි ප්‍රාදේශයන්ගේ කරුනු පිළිබදවය. 


 මේවා උසස් වෙළදපොල තුල උසස් අධ්‍යාපනය ලත් ඉහල ආදායමක ඇති කොටස සදහා (ගුණාත්මක) පල විය හැක. එසේම මාධ්‍ය පන්තියේ. ජනප්‍රිය  හෝ පහල වෙලද පොල ( උද්දේවේගනතම ) සදහාද පලවිය හැක. මේ හැම කොටසකම ටැබ්ලෝ‍යඩ් පුවත් පත් ආදායම් ලබන්නේ විවිධ වි්‍යපාර සහ සේවා සදහා වෙළද දැන්වීම් පලකිරීමෙනි. උසස් වෙළදපොලේ  ප්‍රධාන වශයෙන් වෙළද දැන්වීම්  පලකිරීෙමනි. උසස් භාණ්ඩ අලවි කරුවන් සහ සිනමා ආයතනයය. පහත වෙළද පොල තුල සුපරි වෙළදසැල් සහ වැඩිහිටි සේවා ආයතන දක්නට ඇත. ප්‍රාදේශිය තැබෑරුම් වාහන අලවි කරුවන් සිනමා හල් සහ ලුහුඩු දැන්වීම් මෙම කොටස් දෙකෙන් දක්නට ඇත.