සක්කර සූත්තර
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සක්කර සූත්තර | |
---|---|
අධ්‍යක්ෂණය | හේමසිරි සෙල්ලප්පෙරුම |
රචනය | හේමසිරි සෙල්ලප්පෙරුම |
තිර රචනය | හේමසිරි සෙල්ලප්පෙරුම |
කතාවස්තුව | හේමසිරි සෙල්ලප්පෙරුම |
නිශ්පාදනය | ජේ.එල්.එම්.චිත්‍රපට |
රංගන ශිල්පීන් | සනත් ගුණතිලක සබීතා පෙරේරා |
සිනෙමාරූපණය | එම්.ඒ.ගෆූර් |
සංස්කරණය | එම්.එස්.අලිමාන් සහය :- ධනේෂ් ලංකා පීරිස් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- සනත් ගුණතිලක
- සබීතා පෙරේරා
- ඇන්තනි සී. පෙරේරා
- හියුගෝ ප්‍රනාන්දු
- ෆ්‍රෙඩී සිල්වා
- මානෙල් චන්ද්‍රලතා
- බන්දු සමරසිංහ
- මොරින් චාරුණි
- සුමනා ගෝමස්
- බන්දුල දිසානායක
- ශ්‍රීමති රසාදරී
- කුසුම් කොන්දේගම
- ශ්‍රියාණි මහවත්ත
- ආර්. එස්. රණතුංග
- ලාල් කුමාර
- සේන කුමාර
- උපුල්, පියතිලක
- හරින්ද්‍ර සංඛ පීරිස්
- මංජුලා ෆොන්සේකා
ගීතයන්
[සංස්කරණය]සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
- ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, එච්. එස්. පෙරේරා, කරුණාරත්න අබේසේකර
- සල් මල් සුවඳයි මාවතේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
- රූසිරි ඔබේ නයනේ - ග්‍රේෂන් ආනන්ද
- බිං කුන්ඩෝ, බිං කුන්ඩෝ - ලතා වල්පාල, ඇන්ජලින් ගුණතිලක
- මේ රාත්‍රී නටන්න කුසුමක් – ඇන්ජලින් ගුණතිලක
- මල් මාලා යම රජු දාලා - ෆ්‍රෙඩී සිල්වා, සමන් ද සිල්වා, බන්දු සමරසිංහ
- හද විමන් දොරින් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස්
- කැමරා ක්‍රියා කරවීම – ජී. නන්දසේන
- කැමරා සහාය – නිලන්ත පෙරේරා, එම්. අනුර, ඩබ්. මාටින්, ඩබ්. පියසේන, ඊ. එච්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, සරත් කරුණාරත්න
- අංග රචනය - බෙනට් ජයතුංග
- සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
- ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
- ශබ්ද සහය – උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එම්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්. පී. පොඩිරත්න, ජී. ජයවීර, කේ. වී. නන්දකුමාර
- රසායනාගාර පාලක – එස්. ගමගේ
- රසායනාගාර නිලධාරි – ඒ. අයි. ජොහාර්
- රසායනාගාර සම්බන්ධීකරණය – ඩිල් ෆිල්මස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්
- ගීත පටිගත කිරීම – රංජිත් පෙරේරා, ටරීටා ශබ්දාගාරය
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
- නිෂ්පාදක විධායක - ලෙස්ලි ඊ. පීරිස්
- නිෂ්පාදන සම්බන්ධිකරණය - චන්ද්‍ර මුතුතන්ත්‍රි
- ඇඳුම් නිර්මාණය – ලලිතා ෆොන්සේකා, ආනන්ද බස්නායක, ඩ්‍රෙස්සෙන්ස්
- චිත්‍රපට උපකරණ සැපයිම - සමරසිංහ ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස්
- නාමාවලිය – ඇහැළියගොඩ සෝමතිලක, ගම්ලත් ගුණරත්න