සංගෘහිත ඉලෙක්ට්‍රොනික පරිපථ
Jump to navigation
Jump to search
සංගෘහිත ඉලෙක්ට්‍රොනික පරිපථ යනු ට්‍රාන්සිස්ටර, ප්‍රතිරෝධක වැනි උපකරන අසුරා ඇති උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා කුඩාවට අසුරා ඇති බැවින් සංගෘහිත පරිපථ ලෙස නම්කෙරී ඇත.
- Digital සංගෘහිත පරිපථ
- Analog සංගෘහිත පරිපථ
- Mixed signal සංගෘහිත පරිපථ
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |