සංගීත සිද්ධාන්තය

විකිපීඩියා වෙතින්

සංගීත සිද්ධාන්තය යනු සංගීතයේ යාන්ත්‍රණය හා සංගීතය ක්‍රියා කරන්නේ කෙසේද යන්න සමඟ සම්බන්ධ වන අධ්‍යයන ක්ෂේත්‍රයයි. එයට රචකයන්ගේ තාක්ෂණික ක්‍රමවලට බලපාන රටා හඳුනාගැනීම ඇතුළත් වේ. වඩා සාමාන්‍ය ආකාරයකින් සංගීත සිද්ධාන්තය සංගීතයේ අවයව (රිද්මය, ස්වරමාධුර්ය, තනුව, ව්‍යුහය, ආකාරය හා වයනය) විශ්ලේෂණය කරයි. වඩා පුළුල්ව සිද්ධාන්තයට සංගීතය පිළිබඳ ඕනෑම වාක්‍යයක්, විශ්වාසයක් හෝ සංකල්පයක් ඇතුළත් විය හැක. (Boretz, 1995) මෙම ගුණ අධ්‍යයනය කරන මිනිසුන් සංගීත සිද්ධාන්තිකයන් ලෙස හඳුන්වනු ලැබේ.

ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Music_theory

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_සිද්ධාන්තය&oldid=464193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි