සංගීත ප්‍රසංග ශාලා
Jump to navigation
Jump to search
සංගීත ප්‍රසංග ශාලා නැතිනම් මියුසිකල් තියේටර් ලෙස හදුන්වන්නේ සංගීතමය හා නර්තන කටයුතු ප්‍රදර්ශනය සදහා භාවිතා වන ප්‍රසිද්ධ ශාලාවන් ය. ලොවපුරා විවිධ රටවල ඇති මෙවැනි ශාලා ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා ඒවා විය හැකිය. ලන්ඩනයේ හා නිව්යෝර්ක් හි "වෙස්ටින්ඩි" සහ බ්‍රෝඩ්වේ නම් තියටර් ශාලා ඉතා විශාල පිරිවැයක් වැයකොට තනන ලද මහා පරිමාණ ප්‍රසංගශාලා වන අතර අධ්‍යාපනික ආයතන මට්ටමින් තනනු ලැබු සුළු පරිමාණ ප්‍රසංග ශාලා ද දැකිය හැකිය.
මෙවැනි ප්‍රසංග ශාලා වල නිරූපණය කරනු ලැබු ලොව ක්ෂේත්‍ර සංගීත නිර්මාණ කිහිපයක් නම්, ඔක්ලර්හෝවා, වෙස්ටිසයිස් ඉස්ටෝරි, ද ෆැන්ක්ටැද්මික්ස්, හේයාර්, ලාමිසේලබෙල්, ෆැන්මම් ඔෆ් ද ඔපේරා, රෙන්ට් සාදි සහ ද ප්‍රඩියුසන්ය.