ෂෝ විශ්වවිද්‍යාලය
රෝලි ආයතනය ලෙසින් ඇරඹුනු , ෂෝ විශ්වවිද්‍යාලය,යනු එක්සත් ජනපදයේ රෝලි, උතුරු කැරලයිනා හිදී පිහිටි පෞද්ගලික ලිබරල් කලායතනයක් සහ ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ විශ්වවිද්‍යාලයකි (HBCU). 1865 දී ඇරඹි එය, දක්ෂිණ එක්සත් ජනපදයේ පැරණිතම HBCU වෙයි.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "අබවුට් ෂෝ යුනිවර්සිටි". 2008-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-01.