ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ ශාස්ත්‍රාලයන් සහ විශ්වවිද්‍යාලයන්

විකිපීඩියා වෙතින්

ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ ශාස්ත්‍රාලයන් සහ විශ්වවිද්‍යාලයන් (HBCUs) යනු, කළු ජාතික ප්‍රජාවට සේවය කිරීමේ අභිලාෂය සහිතව, 1964 වසරට ප්‍රථම ඇරඹුනු, එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන ආයතන වෙති. [1]

වසර-දෙකෙහි සහ වසර-සතරෙහි උපාධි පිරිනමන ආයතන, වෛද්‍ය විද්‍යාල, සහ ප්‍රජා ශාස්ත්‍රාලයන්ද ඇතුළුව ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ ශාස්ත්‍රාලයන් සහ විශ්වවිද්‍යාලයන් 105 ක් (HBCUs) වර්තමානයෙහි එක්සත් ජනපදයෙහි පවතියි. [2]

සටහන්[සංස්කරණය]

  1. "වයිට් හවුස් ඉනිෂියෙටිව් ඔව් හිස්ටොරිකලි බ්ලැක් කොලේජස් ඇන්ඩ් යුනිවර්සිටීස්". 2008-04-11. සම්ප්‍රවේශය 2008-04-23.
  2. "ලිස්ට් ඔෆ් HBCUs". වයිට් හවුස් ඉනිෂියෙටිව් ඔව් හිස්ටොරිකලි බ්ලැක් කොලේජස් ඇන්ඩ් යුනිවර්සිටීස්. එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුව. 2007-08-17. සම්ප්‍රවේශය 2008-02-08.