Jump to content

ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස්

විකිපීඩියා වෙතින්
Shelly-Ann Fraser-Pryce
ෂෙලී ඈන් ෆ්‍රේසර්, 2013 මොස්කව් හිදී
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයජැමෙයිකානු
උපතදෙසැම්බර් 27, 1986 (1986-12-27) (වයස 37)
Kingston, Jamaica
නිවැසියකිංග්ස්ටන්, ජැමෙයිකාව
උස1.52 m (5 ft 0 in)[1]
බර52 kg (115 lb; 8.2 st)
ක්‍රීඩාව
ක්‍රීඩාවRunning
ඉසව්(ව)100 m, 200 m
ක්‍රීඩා සමාජයMVP Track & Field Club

ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස් (උපත:1986, දෙසැම්බර් 27) ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 21ක්ව තිබියදී, 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලෝක අවධානය දිනා ගන්නා තෙක් ඇගේ දස්කම් ලෝකයා දැන නොසිටියහ. මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් ප්‍රථම කැරිබියන් ජාතික කාන්තාව ඇයයි. 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්, පිට පිට ඔලිම්පික් උළෙල දෙකකදී එම ඉසව්වට රන් පදක්කම් දිනාගත් තෙවන කාන්තාව බවට පත් වූවාය.

සටහන්

[සංස්කරණය]
  1. ^ Medal Count - Olympic Results & Medalists | IOC. London2012.com. Retrieved on 2013-08-22.