ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස්
Jump to navigation
Jump to search
![]() ෂෙලී ඈන් ෆ්‍රේසර්, 2013 මොස්කව් හිදී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ජාතිකත්වය | ජැමෙයිකානු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | දෙසැම්බර් 27, 1986 Kingston, Jamaica | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නිවැසිය | කිංග්ස්ටන්, ජැමෙයිකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 1.52 m (5 ft 0 in)[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
බර | 52 kg (115 lb; 8.2 st) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රීඩාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රීඩාව | Running | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉසව්(ව) | 100 m, 200 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්‍රීඩා සමාජය | MVP Track & Field Club | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදක්කම් වාර්තාව
|
ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස් (උපත:1986, දෙසැම්බර් 27) ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 21ක්ව තිබියදී, 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලෝක අවධානය දිනා ගන්නා තෙක් ඇගේ දස්කම් ලෝකයා දැන නොසිටියහ. මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් ප්‍රථම කැරිබියන් ජාතික කාන්තාව ඇයයි. 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්, පිට පිට ඔලිම්පික් උළෙල දෙකකදී එම ඉසව්වට රන් පදක්කම් දිනාගත් තෙවන කාන්තාව බවට පත් වූවාය.
සටහන්[සංස්කරණය]
- ↑ Medal Count - Olympic Results & Medalists | IOC. London2012.com. Retrieved on 2013-08-22.