ශුද්ධවූ පේදුරු සහ පාවුළු මංගල්‍යය

විකිපීඩියා වෙතින්
ශුද්ධවූ පේදුරු සහ ශුද්ධවූ පාවුළු. කැන්වස් මත තෙල් සායමෙන්, 16වන සියවසෙහිදී පමණ එල් ග්‍රේකෝ විසින් ඇඳි සිතුවමක්. හර්මිටේජ් කෞතුකාගාරය, රුසියාව.

ශුද්ධවූ පේදුරු සහ පාවුළු මංගල්‍යය, හෝ ශුද්ධවූ පේදුරු හා පාවුළු තුමන්ගේ මහා මංගල්‍යය, යනු ජූනි 29 දී සිහි කෙරෙන ශුද්ධවූ පේදුරු සහ ශුද්ධවූ පාවුළු, අපෝස්තුළුවරුන්ගේ රෝමයේදී සිදුවූ ප්‍රාණ පරිත්‍යාගයට බුහුමන් දක්වනු වස් පැවැත්වෙන ජනවන්දනාමය මංගල්‍යය උත්සවයකි. මෙම උත්සවය පුරාතන සම්භවයක් ඇති එකක් වන අතර, තෝරා ගෙන ඇති දිනය ඔවුන්ගේ මරණයේ හෝ ඔවුන්ගේ ශාරිරීක ධාතු තැන්පත් කිරීමට රැගෙන යෑමේ හෝ සංවත්සරය වෙයි.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. කතෝලික විශ්වකෝෂය, වෙළුම XI (රොබර්ට් ඇපල්ටන් සමාගම, නිව්යෝර්ක්, 1911), s.v., "සෙන්ට් පෝල්", සම්ප්‍රවේශය2007-06-04.