ශුද්ධවූ දේව ජුවාම් මුනිතුමා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශුද්ධවූ දේව ජුවාම් මුනිතුමා, O.H.
ශුද්ධවූ දේව ජුවාම් මුනිතුමා මුරීයො විසින් (1672)
උපත මාර්තු 8, 1495(1495-03-08)
මොන්චිමෝරොනෝවො, ඒවොරා, පෘතුගාලය
මරණය මාර්තු 8, 1550(1550-03-08) (වයස 55)
ග්‍රනාඩා, ස්පාඤ්ඤය
ගරු කරනු ලබනුයේ රෝමානු කතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේ සැප්තැම්බර් 21, 1630, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, අටවන අර්බන් පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේ ඔක්තොම්බර් 16, 1690, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, අටවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථාන ශුද්ධවූ දේව ජුවාම් බැසිලිකාව, ග්‍රනාඩා, ස්පාඤ්ඤය
මංගල්‍යය දින මාර්තු 8
ලාක්ෂනික ගුණාංග alms; cord; කටු ඔටුන්න; හෘදය
අනුග්‍රාහකත්වය පොත් අලෙවිකරන්නන්, රෝහල්, හෙදියන්, මානසික අබාධිතයන් හෝ මරණාසන්නවුන්