දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමා
පෙනුම
දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමා, O.H. | |
|---|---|
දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමා මුරීයො විසින් (1672) | |
| උපත | මාර්තු 8, 1495 මොන්චිමෝරොනෝවො, ඒවොරා, පෘතුගාලය |
| මරණය | මාර්තු 8, 1550 (වයස 55) ග්‍රනාඩා, ස්පාඤ්ඤය |
| ගරු කරනු ලබනුයේ | රෝමානු කතෝලික සභාව |
| භාග්‍යවත් භාවයට එසවූයේ | සැප්තැම්බර් 21, 1630, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, අටවන අර්බන් පාප්වහන්සේ විසින් |
| ශුද්ධවර භාවයට එසවූයේ | ඔක්තොම්බර් 16, 1690, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය, අටවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින් |
| ප්‍රධාන සිද්ධස්ථාන | දෙවිඳුන්ගේ ශුද්ධවූ ජුවාම් මුනි තුමාගේ බැසිලිකාව, ග්‍රනාඩා, ස්පාඤ්ඤය |
| මංගල්‍යය දින | මාර්තු 8 |
| ලාක්ෂනික ගුණාංග | දානය; පටිය; කටු ඔටුන්න; හෘදය |
| අනුග්‍රාහකත්වය | පොත් අලෙවිකරන්නන්, රෝහල්, හෙදියන්, මානසික අබාධිතයන් හෝ මරණාසන්නවුන් |