ශිෂ්ටාචාරය
Appearance
(ශිෂ්ඨාචාරය වෙතින් යළි-යොමු කරන ලදි)
![]() | මෙම ලිපිය බහුවිධ වාදවිෂයයන්ට පාත්රවී ඇත. කරුණාකර එය වැඩිදියුණුකිරීමට උපකාරවීම හෝ මෙම වාදවිෂයයන් සාකච්ඡා පිටුවෙහි සංවාදයට ලක්කිරීම හෝ සිදුකරන්න.
|
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Manhattan_panorama_under_clouds.jpg/220px-Manhattan_panorama_under_clouds.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6c/Egypt.Giza.Sphinx.02.jpg/220px-Egypt.Giza.Sphinx.02.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/17/The_Great_wall_-_by_Hao_Wei.jpg/220px-The_Great_wall_-_by_Hao_Wei.jpg)
ශිෂ්ඨාචාරය
යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය. ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත ප්‍රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), කොන්ත්‍රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්‍යාව, සහ තාරකා විද්‍යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.