ශිශිරතරණය
Jump to navigation
Jump to search
ශිශිරතරණය යනු, අන්තස්තාපකයන් තුල දක්නට ලැබෙන ක්‍රියාරහිත සහ පරිවෘත්තික අවපාතන තත්ත්වයක් වෙයි. විෂමතාපක කාලසීමාවකට අදාල වන ශිශිරතරණය වෙතින් පෙන්නුම් කරන ලාක්ෂණික ගුණාංග වන්නේ අඩු ශරීර උෂ්ණත්වය, ලැසි ශ්වසන සහ හෘද් ස්පන්දන වේගය සහ, අඩු පරිවෘත්තික සීඝ්‍රතාවය වෙයි.