ශාන් විජයලාල් ද සිල්වා

විකිපීඩියා වෙතින්
පුද්ගලික තොරතුරු
උපත17 August 1959

ශාන් විජයලාල් ද සිල්වා ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු 2020 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙයි. [1] [2] [3] ඔහු මීට පෙර 2004 සිට 2019 දක්වා තුන් වතාවක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. කාර්යාලයෙන් නික්ම මාස කිහිපයකට පසු ශාන් විජයලාල් ද සිල්වා මහතා නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස 2019 ජූනි 5 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

යොමු කිරීම්[සංස්කරණය]