ශ්‍රී සුමංගල මහා විද්‍යාලය, අංකොක්කාවල

විකිපීඩියා වෙතින්

ශ්‍රී සුමංගල මහා විද්‍යාලය අංකොක්කාවල,ගාල්ල

1 වසරේ සිට 11 දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයෙහි ළමුන් 130ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරු මණ්ඩලය 20ක් පමණ වේ ගාල්ල නගරයට කිලෝමීටර් 12 ක් පමණ දුරින් මෙම විද්‍යාලය පිහිටා ඇත.වසර 1922 ඔක්තෝම්බර් මස 22 වන දින එවකට අංකොක්කාවල සුමංගල විහාරයේ විහාරධිපති වහන්සේ ලෙස වැඩමවා වදාල අති පුජනීය කතළුවේ සුමංගල නායක ස්ථවිරයානන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම විද්‍යාලය අංකොක්කාවල ගමේ දු දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් 
ශ්‍රී සුමංගල විද්‍යාලය, අංකොක්කාවල
Location
ගාල්ල

ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගයපලාත් පාසලකි
ආදර්ශ පාඨයනුවණ මිනිස්හට රුවනකි
කාර්ය මණ්ඩලය20
ශ්‍රේණි1 සිට 13
බාලක/බාලිකාපිරිමි/ගැහැණු
අනුබැඳියබෞද්ධ