ශ්‍රී ලංකා හිස අළු දෙමලිච්චා
Jump to navigation
Jump to search
Garrulax cinereifrons ( අක්ශර අඩු පාඩු පවතී.) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම පක්ශියා රැසිරැව් කුලයේ සාමජිකයෙකි.හිස අළු පැහැවන අතර ශරීරය දුඹුරු පැහැය. මොවුන් ශ්‍රී ලංකාවෙ පහතරත් තෙත් කලාපයේ බහුලව වාසය කරයි. මෙම පක්ශීන් රංචු වශයෙන් සිටීමට ප්‍රිය තාවයක් දක්වයි.