ශ්‍රී ලංකා ස්වේජින් නිකාය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා ස්වේජින් නිකාය, යනු එක්සත් අමරපුර මහා සංඝ සභාවට අයත් නිකායකි. [1] බුරුමයේ ශ්වේජින් ග්‍රාමයේ උපන් ජාගර නම් භික්‍ෂූන් වහන්සේගේ මූලිකත්වයේන් බිහිවූ නිකායකි. [2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය". බුදුසරණ පුවත්පත. සම්ප්‍රවේශය 2017-02-09.
  2. "මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ශ්වේජින් නිකාය". බුදුසරණ පුවත්පත. සම්ප්‍රවේශය 2017-02-09.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]