ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය
Appearance
(ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය | |
---|---|
පිහිටුවීම | 1801 |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | අලුත් කඩේ, කොළඹ |
ආදර්ශ පාඨය | "Inspire public trust and confidence" |
Authorized by | ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
විනිසුරු ධූරකාලය | වයස අවුරුදු 65 දක්වා |
තනතුරු ප්‍රමාණය | 10 |
වෙබ් අඩවිය | supremecourt.lk |
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු | |
වත්මන් | නලීන් පෙරේරා |
ඇරඹීම | 15 ජනවාරි 2013 |
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය යනු ශ්‍රී ලංකාවේ ඉහලතම අධිකරණය වේ. එය පිහිටුවන ලද්දේ 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපත්‍යීකරණයෙන් පසුවය.
අධිකරණයේ විනිශ්චයකාරවරු
[සංස්කරණය]- ගරු. අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය
- ගරු. විනිශ්චයකාර බුවනෙක අළුවිහාරේ
- ගරු. විනිශ්චයකාර සරත් ද ආබෲ
- ගරු. විනිශ්චයකාර ප්‍රියන්ත ජයවර්ධන
- ගරු. විනිශ්චයකාර උපාලි අබේරත්න
- ගරු. විනිශ්චයකාර අනිල් ගුණරත්න
- ගරු. විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි
- ගරු. විනිශ්චයකාර නලින් පෙරේරා
- ගරු. විනිශ්චයකාර ප්‍රසන්න ජයවර්ධන
- ගරු. විනිශ්චයකාර විජිත් කේ. මලගොඩ
- ගරු. විනිශ්චයකාර පද්මන් සූරසේන