ශ්‍රී ලංකා මැරීන් බලකාය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා මැරීන් බලකාය
ශ්‍රී ලංකා මැරීන් බලකායේ සෙබලුන් මුල්ලිකුලම් වෙරළෙහි යුධ හැකියා සංදර්ශනයක් අතරතුරදී, 2017 පෙබරවාරි 27.
සක්‍රීය2016 - වර්ථමානය
රට ශ්‍රී ලංකාව
අංශය ශ්‍රී ලංකාව නාවික හමුදාව
වර්ගයමැරීන් බලකාය
භූමිකාවamphibious warfare
සේනාව/මූලයSLNS විදුර
වෙබ් අඩවියmarine.navy.lk
ආඥාපතිවරු
අණ දෙන නිළධාරීකමාන්ඩර් කේ.පී.එන්.ජී. කාරියවසම්

ශ්‍රී ලංකා මැරීන් බලකාය 2016 වර්ෂයේදී නිර්මාණය විය. එක්සත් ජනපද මැරීන් බලකායේ 11 වැනි ඒකකයේ අනුග්‍රහය මත මෙය නිර්මාණය වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් මැරීන් සෙබළුන්ට වැඩි දුර පුහුණුව ලබා දෙනු ලැබීය.

බාහිර සබැඳි[සංස්කරණය]