ශ්‍රී ලංකා බොරග-දෙමලිච්චා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැක.වනාන්තර, ලඳු කැලෑ තුළ බිම් මට්ටමේ වාසය කරයි.

ශ්‍රී ලංකා බොරග-දෙමලිච්චා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Timaliidae
ගණය: ' Pellorneum '
විශේෂය: P. fuscocapillus
ද්වීපද නාමය
Pellorneum fuscocapillus
(Blyth, 1849)