ශ්‍රී ලංකා බාළදක්ෂිකා සංගමය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය
ගොනුව:Sri Lanka Girl Guides Association.png
Membership badge of the Sri Lanka Girl Guides Association
Headquartersඅංක.10 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07
Countryශ්‍රී ලංකාව
Founded1917
ප්‍රධානීසභාපති
දෙවන ප්‍රධානීප්‍රධාන කොමසාරිස්තුමිය
AffiliationWorld Association of Girl Guides and Girl Scouts
Website
girlguideslk.com
Little Friend
 Scouting portal

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ගැහැණු ළමයින් උදෙසා ම පිහිටවනු ලැබූ සංවිධානයකි. ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා කටයුතු ආරම්භ වූයේ 1917 මාර්තු 21 දිනය. මහනුවර උසස් බාලිකා විදුහලේ එවකට විදුහල්පතිනිය වූ Miss F.R. Samson සැන්සම් මෙනෙවියගේ උනන්දුව මත ජෙනී කැල්වර්ලි Mrs. Jenny Greene Calverley මෙනෙවිය විසින් මෙම ව්‍යාපාරය ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ඇය විසින් මෙරටට නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමට කටයුතු කලබව ද පැවසේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තරුණ ගැහැණු ළමුන් 40 ක් බඳවාගෙන 1වන මහනුවර බාලදක්ෂිකා සමාගම 1st Kandy Guide Company පිහිටුවන ලදී.

ලෝක බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකා සාමාජික සංඛ්‍යාව මිලියන 41 ඉක්මවා ඇති බව වාර්තාවේ.

ලෝක බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාර සඳහා සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) හැදින්විය හැකිය.

Guiding in Sri Lanka began in 1917 when the first Girl Guide company was opened in the historic hill town of Kandy. The Movement has since spread to all areas of the country, to strengthening ties between girls and young women from the country’s diverse ethnic, cultural and religious groups. The Association will be celebrating its centenary in March 2017. Centenary activities will commence on 25 June 2014 with the tagline A 1000 Days to A 100 years. From 25 June to 1 July 2014 the Association will be organising a Child Safety Week with child safety specific themes for each of the seven days.

Sri Lanka Little Friend Promise[සංස්කරණය]

I promise to do my best: To do my duty to my religion and country, To do a good turn everyday And to keep the Little Friend Law.

Sri Lanka Little Friend Law[සංස්කරණය]

  1. A Little Friend is truthful, brave and cheerful
  2. She helps others at all times, especially those at home.

Sri Lanka Guide Promise[සංස්කරණය]

I promise to do my best: To do my duty to my religion and country, To help other people at all times, and To live by the Guide Law.

Sri Lanka Guide Law[සංස්කරණය]

  1. A Guide is honest, reliable and can be trusted
  2. A Guide is loyal.
  3. A Guide is considerate and helpful at all times.
  4. A Guide is a sister to every other Guide.
  5. A Guide is friendly and courteous.
  6. A Guide is compassionate to all living things.
  7. A Guide respects authority.
  8. A Guide is courageous and faces all situations with understanding.
  9. A Guide is uses resources wisely.
  10. A Guide respects herself and seeks to understand all human beings.

සමස්ත ලංකා කඳවුරු[සංස්කරණය]

ශත සංවත්සරය ජම්බෝ '17 - 2017 අගෝස්තු 23 සිට 27 දක්වා මින්නේරිය යුද හමුදා කඳවුරේදී

සමස්ත ලංකා ජාත්‍යන්තර කඳවුරු[සංස්කරණය]

CEYLONA ජත්‍යන්තර බාලදක්ෂිකා කදවුර 2024.09.18 - 23 වැනිදා

මූලාශ්‍ර[සංස්කරණය]