ශ්‍රී ලංකාවේ සමන්තුරෙයි කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ සමන්තුරෙයි කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ඉරක්කමම්, නවින්දන්වලි, සේන්තමාකුඩු හා සමන්තුරෙයි යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.

ඉරක්කමම් අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් නම පාසැල් ලිපිනය
අල්-අමීන් විද්‍යාලය වරිපතන්චේනයි
අල්-අෂ්රෆ් මහා විද්‍යාලය ඉරක්කමම්
අල්-අස්හාර් විද්‍යාලය වරිපතන්චේනයි
අල්-මදීනා විද්‍යාලය ඉරක්කමම්
අමීරලිපුරම් විද්‍යාලය ඉරක්කමම්
ඉලුක්කුචේනයි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල ඉරක්කමම්
කුඩුවිල් අල් -හිරා විද්‍යාලය ඉරක්කමම්
මජීඩ්පුරම් විද්‍යාලය ඉරක්කමම්
මාණික්කමඩු රජයේ දෙමළ මිශ්‍ර පාසැල ඉරක්කමම්
වනගමුව ඔරාබි පාෂා විද්‍යාලය ඉරක්කමම්

නවින්දන්වලි අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් නම පාසැල් ලිපිනය
අල්-හිරා විද්‍යාලය ඒකකය-4, මධ්‍යම කඳවුර
අල්-තාජුන් විද්‍යාලය ඒකකය-6, සමන්තුරෙයි
ආනමලෙයි ශ්‍රී ශක්ති විද්‍යාලය නවින්දන්වලි
අස්-සිරාජ් විද්‍යාලය මධ්‍යම කඳවුර
මධ්‍යම කඳවුර රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල මධ්‍යම කඳවුර
චාවලක්කඩෙයි විනයාගර් විද්‍යාලය චාවලක්කඩෙයි
ගනේෂා විද්‍යාලය ඒකකය 07, චාවලක්කඩෙයි
සිරි කුරුස විද්‍යාලය සොරිකල්මුනෙයි, සමන්තුරෙයි
නවින්දන්වලි අන්නමලෙයි මහා විද්‍යාලය නවින්දන්වලි
රණමඩු හින්දු මහා විද්‍යාලය මධ්‍යම කඳවුර
සරස්වතී විද්‍යාලය මධ්‍යම කඳවුර
ශ්‍රී මුරුගන් දෙමළ විද්‍යාලය මධ්‍යම කඳවුර
වීරචෝලෙයි රජයේ දෙමළ මිශ්‍ර පාසැල සමන්තුරෙයි
වීරතිඩාල් අල් -හිඩායා මහා විද්‍යාලය චාවලක්කඩෙයි
වෙප්පඩිතොඩ්ඩම් වනි විද්‍යාලය මධ්‍යම කඳවුර
වෙප්පයඩි කලෙයිමගල් විද්‍යාලය නවින්දන්වලි
විවේකානන්ද මහා විද්‍යාලය නවින්දන්වලි

සේන්තමාකුඩු අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

මෙම කොට්ඨාශයෙහි කිසිදු පාසැලක් පිලිබඳව නිල වාර්තා නොමැත.

සමන්තුරෙයි අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් නම පාසැල් ලිපිනය
ඇයිතලකුලම් රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල සමන්තුරෙයි
අල්-අමීර් විද්‍යාලය සමන්තුරෙයි
අල්-අර්සාත් මහා විද්‍යාලය සමන්තුරෙයි
අල්-අස්හාර් විද්‍යාලය සමන්තුරෙයි
අල්-හම්රා විද්‍යාලය සෙන්නෙල්පුරම්, සමන්තුරෙයි
අල්-ජෙනිස් විද්‍යාලය සමන්තුරෙයි
අල්-මනාර් මුස්ලිම් විද්‍යාලය සමන්තුරෙයි
අල්-මර්ජාන් මුස්ලිම් බාලිකා විද්‍යාලය සමන්තුරෙයි
අල්-මතීනා විද්‍යාලය සමන්තුරෙයි
අල්-මුනීර් විද්‍යාලය සමන්තුරෙයි
අරාෆා විද්‍යාලය සමන්තුරෙයි
අස්-සා‍මා විද්‍යාලය සමන්තුරෙයි
දාරුල් උලූම් විද්‍යාලය සමන්තුරෙයි
දාරුස්සල‍ාම් මහා විද්‍යාලය සමන්තුරෙයි
හයතුනබිකුඩි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල මල්කම්පිඩ්ඩි, සමන්තුරෙයි
හිජ්රා මුස්ලිම් විද්‍යාලය සෙන්නෙල් ග්‍රාමම්, සමන්තුරෙයි
ඉස්මයිල් විද්‍යාලය සමන්තුරෙයි
ජමාලියා විද්‍යාලය සමන්තුරෙයි
කල්ලරිච්චල් මුස්ලිම් විද්‍යාලය සමන්තුරෙයි
මෆ්සා විද්‍යාලය සමන්තුරෙයි
මජීඩ්පුරම් විද්‍යාලය මල්වත්ත
මල්කම්පිඩ්ඩි රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල සමන්තුරෙයි
මල්ලිගායිතිවු රජයේ දෙමළ මිශ්‍ර පාසැල මල්වත්ත
මුස්ලිම් මහාලිර් විද්‍යාලය සමන්තුරෙයි
පුතුනගර් රජයේ දෙමළ මිශ්‍ර විද්‍යාලය මල්වත්ත
සබූර් රජයේ මුස්ලිම් මිශ්‍ර පාසැල වීරමුනයි, සමන්තුරෙයි
සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සමන්තුරෙයි
සෙන්නෙල් ග්‍රාමම් සහිරා විද්‍යාලය සමන්තුරෙයි
ශ්‍රී කෝරක්කර් දෙමළ විද්‍යාලය සමන්තුරෙයි
තාහිරා විද්‍යාලය මල්වත්ත
වාලදපිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසැල මල්වත්ත
වීරමුනි රාමක්‍රිෂ්ණ මීසම් විද්‍යාලය සමන්තුරෙයි
වික්නේශ්වර විද්‍යාලය මල්වත්ත
විපුලනන්ද මහා විද්‍යාලය මල්වත්ත