ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මොණරාගල , වැල්ලවාය හා බිබිලේ යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මොණරාගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මොණරාගල, සියඹලාණ්ඩුව හා බඩල්කුඹුර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 102 වෙයි.

මොණරාගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 31 කින් සමන්විත වන මොණරාගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 33 කින් සමන්විත වන සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 38 කින් සමන්විත වන බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැල්ලවාය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය බුත්තල, තණමල්විල හා වැල්ලවාය යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 87 වෙයි.

බුත්තල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 23 කින් සමන්විත වන බුත්තල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තණමල්විල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 35 කින් සමන්විත වන තණමල්විල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 29 කින් සමන්විත වන වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බිබිලේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මඩුල්ල, බිබිලේ හා මැදගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 75 වෙයි.

මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 23 කින් සමන්විත වන මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බිබිලේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 23 කින් සමන්විත වන බිබිලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මැදගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 29 කින් සමන්විත වන මැදගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න