ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව තුල භික්‍ෂූන්ට සහ සාංගීක දේපොලවලට අදාල නීතිය ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතියවේ. මෙම නීති පහත කරුණු මත ගොඩනැගී ඇත.

  • විනය පිටකය
  • මහින්දාගමනයෙන් පසු සිංහලේ භික්‍ෂූන් ගොඩනගාගත් සම්ප්‍රදායන්
  • ගොඩනගාගත් සම්ප්‍රදායන් මත සිංහලේ රජවරු දුන් අධීකරණමය තීරණ
  • ගොඩනගාගත් සම්ප්‍රදායන් මත 1815න් පසු දුන් අධීකරණමය තීරණ
  • අදාල ආඥා පනත්
  • අදාල පනත්

ආවරණයවන ක්‍ෂේත්‍ර[සංස්කරණය]

  • සඟසතුකල (සාංගික) දේපොල වල භාරකාරීත්‍වය
  • විහාරාධිපතිභාවය
  • භික්‍ෂූන්ට අයත් පුද්ගලික දේපොල

ආශ්‍රිත ලිපි[සංස්කරණය]