ශ්‍රී ලංකාවේ බැංකු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙය ශ්‍රී ලංකාවේ බැංකු ලැයිස්තුවකි .

මහ බැංකුව[සංස්කරණය]

බලපත්‍රලාභී වාණිජ බැංකු[සංස්කරණය]

  1. අමානා බැංකුව
  2. ලංකා බැංකුව
  3. චීන බැංකුව
  4. කාගිල්ස් බැංකුව
  5. සිටි බැංකුව
  6. කොමර්ෂල් බැංකුව
  7. ඩොයිෂ් බැංකුව
  8. DFCC බැංකුව
  9. හබීබ් බැංකුව
  10. හැටන් නැෂනල් බැංකුව
  11. ඉන්දියානු බැංකුව
  12. ඉන්දියන් ඕවර්සීස් බැංකුව
  13. MCB බැංකුව
  14. ජාතික සංවර්ධන බැංකුව
  15. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
  16. පෑන් ඒෂියා බැංකුව
  17. මහජන බැංකුව
  18. මහජන බැංකුව බර්හාඩ්
  19. සම්පත් බැංකුව
  20. සෙලාන් බැංකුව
  21. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව
  22. ඉන්දියානු රාජ්ය බැංකුව
  23. හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව (HSBC)
  24. කොළඹ යුනියන් බැංකුව

මූලාශ්‍රය: මහ බැංකුව, 2021 මාර්තු [1]

බලපත්‍රලාභී විශේෂිත බැංකු[සංස්කරණය]

  1. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ බැංකුව (HDFC)
  2. ජාතික ඉතිරිකිරීමේ බැංකුව
  3. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
  4. සණස සංවර්ධන බැංකුව
  5. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව
  6. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

මූලාශ්‍රය: මහ බැංකුව, සැප්තැම්බර් 2020 [2]

බලපත්‍රලාභී මුල්‍ය සමාගම්[සංස්කරණය]

  1. අබාන්ස් ෆිනෑන්ස්
  2. එලායන්ස් ෆිනෑන්ස් සමාගම
  3. AMW කැපිටල් ලීසිං සහ ෆිනෑන්ස්
  4. ඒෂියා ඇසට් ෆිනෑන්ස්
  5. ඇසට්ලයින් ෆිනෑන්ස්
  6. ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම [N 1]
  7. බිම්පුත් ෆිනෑන්ස් [N 2]
  8. සීබීසී ෆිනෑන්ස් (පෙර හැඳින්වූයේ සෙරන්ඩිබ් ෆිනෑන්ස්)
  9. සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම
  10. සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස්
  11. කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් [N 3]
  12. ඩයලොග් ෆිනෑන්ස්
  13. ETI ෆිනෑන්ස් [N 4]
  14. ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස්
  15. HNB ෆිනෑන්ස්
  16. කැන්රිච් ෆිනෑන්ස් [N 2]
  17. ලංකා ක්‍රෙඩිට් සහ බිස්නස් ෆිනෑන්ස්
  18. LB ෆිනෑන්ස්
  19. LOLC ෆිනෑන්ස්
  20. මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්
  21. මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ෆිනෑන්ස්
  22. ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සහ ෆිනෑන්ස්
  23. මල්ටි ෆිනෑන්ස්
  24. නේෂන් ලංකා ෆිනෑන්ස් [N 2]
  25. ඔරියන්ට් ෆිනෑන්ස්
  26. පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස්
  27. පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස්
  28. රිචඩ් පීරිස් ෆිනෑන්ස්
  29. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්
  30. සෙංකඩගල ෆිනෑන්ස්
  31. සිංගර් ෆිනෑන්ස්
  32. සියපත ෆිනෑන්ස්
  33. SMB ෆිනෑන්ස්
  34. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්
  35. UB ෆිනෑන්ස් සමාගම
  36. වැලිබල් ෆිනෑන්ස්

මූලාශ්‍රය: මහ බැංකුව, 2023 පෙබරවාරි [3]

සටහන්[සංස්කරණය]

  1. "Licensed Commercial Banks (as at 31 March 2021)". Central Bank of Sri Lanka. සම්ප්‍රවේශය 20 November 2021.
  2. "Licensed Specialised Banks (as at 30 September 2021)". Central Bank of Sri Lanka. සම්ප්‍රවේශය 20 November 2021.
  3. "Licensed Finance Companies (as at 22 February 2023)". Central Bank of Sri Lanka. සම්ප්‍රවේශය 23 February 2023.

යොමු කිරීම්[සංස්කරණය]


උපුටාදැක්වීම් දෝෂය: "N" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="N"/> ටැග සොයාගත නොහැකි විය.