ශ්‍රී ලංකාවේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව කැස්බෑව, මොරටුව හා දෙහිවල ලෙස අධ්‍යාපන කොට්ඨාශ තුනකට අදාල වන අයුරින් වෙන් වෙන් වශයෙන් දැක්විය හැක. සමස්ත අධ්‍යාපන කලාපය, පළාත් සභා පාසැල් 88 කින් , ජාතික පාසැල් 4 කින්, පෞද්ගලික පාසැල් 9කින් හා පිරිවෙන් 10කින් යුක්ත වේ. කලාපයේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 69405ක් වන අතර ගුරුමණ්ඩලය 3164ක් වේ.
කොට්ඨාශ අතර රජයේ පාසැල් බෙදී ඇති ආකාරය
[සංස්කරණය]
| කොට්ඨාශය |
පාසැල් වර්ගය අනුව සංඛ්‍යාව |
ශිෂ්‍ය සංඛ්‍යාව |
ගුරු සංඛ්‍යාව
|
| 1 ඒබී |
1 සී |
2 වර්ගය |
3 වර්ගය |
ගැහැණු |
පිරිමි |
එකතුව
|
| කැස්බෑව |
02 |
07 |
13 |
05 |
10190 |
10446 |
20636 |
961
|
| මොරටුව |
04 |
03 |
17 |
07 |
9776 |
11887 |
21663 |
967
|
| දෙහිවල |
10 |
05 |
14 |
05 |
14348 |
12758 |
27106 |
1236
|
ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පාසැල් (පළාත්සභා-ජාතික)
[සංස්කරණය]
| ශිෂ්‍ය සංඛ්‍යාව |
පාසැල් සංඛ්‍යාව
|
| 1000 ට වැඩි |
23
|
| 500 ත් 999ත් අතර |
15
|
| 100 ත් 499 ත් අතර |
45
|
| 50 ත් 99 ත් අතර |
05
|
| 49 ට අඩු |
04
|
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| ආනන්ද කණිෂ්ඨ විද්‍යාලය |
රත්තනපිටිය, බොරලැස්ගමුව
|
| ආනන්ද සමරකෝන් කණිෂ්ඨ විද්‍යාලය |
වෑවල, පිළියන්දල
|
| බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලය |
මඩපාත
|
| බොරලැස්ගමුව මහා විද්‍යාලය |
බොරලැස්ගමුව
|
| දම්පේ කණිෂ්ඨ විද්‍යාලය |
දම්පේ, පිළියන්දල
|
| දෙල්තර කණිෂ්ඨ විද්‍යාලය |
දෙල්තර, පිළියන්දල
|
| ධර්මාලෝක මහා විද්‍යාලය |
බොරලැස්ගමුව
|
| කො/ධර්මරාජ මහා විද්‍යාලය(ජාතික පාසල) |
මාම්පේ, පිළියන්දල
|
| ධර්මසේන ආටිගල බාලිකා මහා විද්‍යාලය |
කැස්බෑව, පිළියන්දල
|
| නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලය |
ඇරැව්වල, පන්නිපිටිය
|
| හර්මන් මයිනර් විද්‍යාලය |
තැ.පෙ. 5, පිළියන්දල
|
| ජයන්ති කණිෂ්ඨ විද්‍යාලය |
හොන්නන්දර, පිළියන්දල
|
| කහපොල කණිෂ්ඨ විද්‍යාලය |
කහපොල, මඩපාත
|
| මහින්ද කණිෂ්ඨ විද්‍යාලය |
බෝකුන්දර, පිළියන්දල
|
| මකුලුදූව කණිෂ්ඨ විද්‍යාලය |
මකුලුදූව, පිළියන්දල
|
| මාම්පේ කණිෂ්ඨ විද්‍යාලය |
මාම්පේ, පිළියන්දල
|
| අංක 01 කණිෂ්ඨ විද්‍යාලය |
පිළියන්දල
|
| පිලිප් ආටිගල මහා විද්‍යාලය |
මඩපාත
|
| පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය |
පිළියන්දල
|
| ශ්‍රීමත් ජෝන් කොතලාවල කණිෂ්ඨ විද්‍යාලය |
පිළියන්දල
|
| සෝමවීර චන්ද්‍රසිරි කණිෂ්ඨ විද්‍යාලය |
පිළියන්දල
|
| ශ්‍රී සුදර්ශන කණිෂ්ඨ විද්‍යාලය |
හැඩිගම, පිළියන්දල
|
| ශ්‍රී සුදර්ශන මහා විද්‍යාලය |
මාකන්දන, මඩපාත
|
| සුචරිත කණිෂ්ඨ විද්‍යාලය |
වේරහැර, බොරලැස්ගමුව
|
| සුමනසාර මහා විද්‍යාලය |
බටකැත්තර, මඩපාත
|
| සුනේත්‍රාදේවී බාලිකා මහා විද්‍යාලය |
පැපිලියාන, බොරලැස්ගමුව
|
| සුනේත්‍රාදේවී පිරිමි මහා විද්‍යාලය |
පැපිලියාන, බොරලැස්ගමුව
|
| විද්‍යාලෝක මහා විද්‍යාලය |
ඇරැව්වල, පන්නිපිටිය
|
| වේරහැර කණිෂ්ඨ විද්‍යාලය |
බොරලැස්ගමුව
|
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| අරෆාත් මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලය |
එගොඩඋයන, මෝදර, මොරටුව
|
| බෝධිරාජ කණිෂ්ඨ විද්‍යාලය |
කටුබැද්ද, මොරටුව
|
| ද සොයිසා මහා විද්‍යාලය |
මොරටුව
|
| ධම්මරතන මහා විද්‍යාලය |
ඉඳිබැද්ද, මොරටුව
|
| එගොඩඋයන කණිෂ්ඨ විද්‍යාලය |
එගොඩඋයන, මොරටුව
|
| ඥානෙස්සර බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය |
විල්ලෝරාවත්ත, මොරටුව
|
| ජනජය මහා විද්‍යාලය |
මොරටුව
|
| කොරලවැල්ල රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය |
මොරටුව
|
| ලංකා සභා කණිෂ්ඨ විද්‍යාලය |
මොරටුමුල්ල, මොරටුව
|
| මෙතෝදිස්ත උසස් විද්‍යාලය |
පුවක්අරඹ, මොරටුව
|
| මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලය |
චාල්ස් පෙදෙස, රාවතාවත්ත, මොරටුව
|
| මොරටුව මහා විද්‍යාලය |
මොරටුව
|
| පොදුජය කණිෂ්ඨ විද්‍යාලය |
අඟුලාන, මොරටුව
|
| වේල්ස් කුමර මහා විද්‍යාලය |
මොරටුව
|
| වේල්ස් කුමරි මහා විද්‍යාලය |
මොරටුව
|
| රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලය |
මොරටුව
|
| සැලීනා ප්‍රාථමික විද්‍යාලය |
කල්දෙමුල්ල, මොරටුව
|
| ශික්ෂාදාන මහා විද්‍යාලය |
ලක්ෂපතිය, මොරටුව
|
| ශ්‍රී නාගසේන ප්‍රාථමික විද්‍යාලය |
කොරළවැල්ල, මොරටුව
|
| ශ්‍රී රාහුල මහා විද්‍යාලය |
තෙලවල, ගල්කිස්ස
|
| ශ්‍රී සද්ධර්මෝදය කණිෂ්ඨ විද්‍යාලය |
කොරළවැල්ල, මොරටුව
|
| ශ්‍රී සෝභිත ප්‍රාථමික විද්‍යාලය |
මෝල්පේ, මොරටුව
|
| ශ්‍රී සුනන්දෝපනන්ද මහා විද්‍යාලය |
එගොඩඋයන, මොරටුව
|
| ශ්‍රී සුනන්දෝපනන්ද ප්‍රාථමික විද්‍යාලය |
එගොඩඋයන, මොරටුව
|
| ශාන්ත අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලය |
කඩලාන, මොරටුව
|
| ශාන්ත සෙබස්තියන් බාලිකා කණිෂ්ඨ විද්‍යාලය |
උස්වත්ත, මොරටුව
|
| ශාන්ත මරියා ප්‍රාථමික විද්‍යාලය |
කටුකුරුන්ද, මොරටුව
|
| සුගතධර්මාධාර ප්‍රාථමික විද්‍යාලය |
එගොඩඋයන, මොරටුව
|
| තිලක ප්‍රාථමික විද්‍යාලය |
කොරළවැල්ල, මොරටුව
|
| උයන කණිෂ්ඨ විද්‍යාලය |
ලුනාව, මොරටුව
|
| විද්‍යාරාජ කණිෂ්ඨ විද්‍යාලය |
මොරටුමුල්ල, මොරටුව
|
| වීරපුරන්අප්පු මහා විද්‍යාලය |
මොරටුව
|
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය |
අත්තිඩිය, දෙහිවල
|
| බුද්ධඝෝෂ මහා විද්‍යාලය |
කළුබෝවිල, දෙහිවල
|
| බෞද්ධ බාලිකා මහා විද්‍යාලය |
දුම්රියපළ පාර, ගල්කිස්ස
|
| ක්‍රිස්තු දේව විද්‍යාලය |
දෙහිවල
|
| කොළඹ හින්දු විද්‍යාලය |
බොරුපන පාර, රත්මලාන
|
| කොළඹ දකුණ විද්‍යා විද්‍යාලය |
ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස
|
| දෙහිවල දෙමළ කණිෂ්ඨ විද්‍යාලය |
33/3, දුම්රියපළ පාර, දෙහිවල
|
| ධර්මෝදය ප්‍රාථමික විද්‍යාලය |
දුම්රියපළ පාර, ගල්කිස්ස
|
| උසස් බාලිකා විද්‍යාලය |
74, හෝටල පාර, ගල්කිස්ස
|
| ශුද්ධවූ පවුලේ කන්‍යාරාම මහා විද්‍යාලය |
අංක.100, ගාළු පාර, දෙහිවල
|
| කළුබෝවිල මහා විද්‍යාලය |
ඇන්ඩර්සන් පාර, දෙහිවල
|
| කඳවල මහා විද්‍යාලය |
කඳවල පාර, රත්මලාන
|
| කවිධජ ප්‍රාථමික විද්‍යාලය |
ශ්‍රී ධම්මාරාම පාර, රත්මලාන
|
| කොතලාවලපුර මහා විද්‍යාලය |
රත්මලාන
|
| ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය |
හේන පාර, ගල්කිස්ස
|
| මලගලගේ මහා විද්‍යාලය |
අත්තිඩිය, දෙහිවල
|
| මීලාඩ් මුස්ලිම් විද්‍යාලය |
09, යෝනක පාර, දෙහිවල
|
| මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලය |
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල
|
| නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලය |
දෙහිවල
|
| නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය |
ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ
|
| ප්‍රෙස්බිටේරියන් බාලිකා මහා විද්‍යාලය |
මේජර් එල්. වී. ගුණරත්න මාවත, දෙහිවල
|
| රත්මලාන රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය |
ශාන්ත මරියා පාර, රත්මලාන
|
| එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය |
කරගම්පිටිය, දෙහිවල
|
| ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය |
කව්ඩාන පාර, දෙහිවල
|
| ශ්‍රී අත්තදස්සී කණිෂ්ඨ විද්‍යාලය |
ජයසුමනාරාම පාර, රත්මලාන
|
| ශ්‍රී ධර්මාරාම මහා විද්‍යාලය |
ශ්‍රී ධර්මාරාම පාර, රත්මලාන
|
| ශ්‍රී ඥානේන්ද්‍ර කණිෂ්ඨ විද්‍යාලය |
ශ්‍රී ඥානේන්ද්‍ර පාර, රත්මලාන
|
| ශ්‍රී පුණ්‍යකාමී කණිෂ්ඨ විද්‍යාලය |
ඥානතිලක පාර, ගල්කිස්ස
|
| ශ්‍රී සංළමිත්තා මහා විද්‍යාලය |
දුටුගැමුණු මාවත, පාමංකඩ, දෙහිවල
|
| ශ්‍රී උපනන්ද විද්‍යාලය |
අනගාරික ධර්මපාල මාවත, දෙහිවල
|
| ශාන්ත අන්තෝනි ප්‍රාථමික විද්‍යාලය |
ශාන්ත අන්තෝනි පාර, ගල්කිස්ස
|
| ශාන්ත ජෝන් මහා විද්‍යාලය |
නුගේගොඩ
|
| ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය |
හයි ලෙවල් පාර, නුගේගොඩ
|
| ශාන්ත මරියා මහා විද්‍යාලය |
අතපත්තු මාවත, දෙහිවල
|
| සුබෝධ මහා විද්‍යාලය |
සුබෝධාරාම පාර, දෙහිවල
|
| සුගම විද්‍යාලය |
යූනියන් පෙදෙස, දෙහිවල
|
| විජය විද්‍යාලය |
කරගම්පිටිය, දෙහිවල
|