ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කුරුණෑගල , කුලියාපිටිය, නිකවැරටිය, මාහෝ, ගිරිඋල්ල හා ඉබ්බාගමුව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

කුරුණෑගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය කුරුණෑගල, පොල්ගහවෙල හා මාවතගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 125 වෙයි.

කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 36 කින් සමන්විත වන කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පොල්ගහවෙල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 43 කින් සමන්විත වන පොල්ගහවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාවතගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 46 කින් සමන්විත වන මාවතගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කුලියාපිටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය පඞුවස්නුවර, බිංගිරිය, කුලියාපිටිය- බස්නාහිර, උඩුබද්දාව හා දහනෙක්ගෙදර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 168 වෙයි.

පඞුවස්නුවර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 38 කින් සමන්විත වන පඞුවස්නුවර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 34 කින් සමන්විත වන බිංගිරිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කුලියාපිටිය- බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 40 කින් සමන්විත වන කුලියාපිටිය- බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 28 කින් සමන්විත වන උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දහනෙක්ගෙදර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 28 කින් සමන්විත වන දහනෙක්ගෙදර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නිකවැරටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය වාරියපොල, කොබෙයිගනේ, නිකවැරටිය හා කොටවෙහෙර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 173 වෙයි.

වාරියපොල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 60 කින් සමන්විත වන වාරියපොල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 35 කින් සමන්විත වන නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 48 කින් සමන්විත වන කොටවෙහෙර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාහෝ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මාහෝ, පොල්පිතිගම, ගල්ගමුව හා ගිරිබාව යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 183 වෙයි.

මාහෝ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 52 කින් සමන්විත වන මාහෝ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 51 කින් සමන්විත වන පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 57 කින් සමන්විත වන ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 23 කින් සමන්විත වන ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගිරිඋල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය අලව්ව, කුලියාපිටිය- නැගෙනහිර හා පන්නල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 145 වෙයි.

අලව්ව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 59 කින් සමන්විත වන අලව්ව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කුලියාපිටිය- නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 33 කින් සමන්විත වන කුලියාපිටිය- නැගෙනහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පන්නල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 53 කින් සමන්විත වන පන්නල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය රිදීගම, ඉබ්බාගමුව හා ගනේවත්ත යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 116 වෙයි.

රිදීගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 46 කින් සමන්විත වන රිදීගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 44 කින් සමන්විත වන ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 26 කින් සමන්විත වන ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න