ශ්‍රී ලංකාවේ අරාබිවරැන්ගේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මරක්කලයින්ගේ ඉතිහාසය


ඉස්ලාම්වරැන් ලංකාවේ වැඩුණු ආකාරය ඉන්දියාවේ Malabar මුහුදු බඩ මුස්ලිම් වරැන් ව්‍යාප්ත වු අාකාරයට සමාන බව සැලකේ සම්ප්‍රදායට අනුව වාර්තා වන්නේ Malabar හි මුස්ලිම්වරැන් වන්දනාමාට ශ්‍රි පාදයට පිවිසියේ තොටුපල මගින් බවය. ඔවුන් සැලකෙන්නේ එම කදු මුදුනේ Adam ගේ පාද සලකුණ ඇති බවය.ඔවුන් සුනාපරන්තයෙ මකුලාරාමය (මක්කා)ආක්‍රමණය කල ආකාරයට ශ්‍රි පාදස්ථානය ආක්‍රමනය කිරීමට පැමින ඇත.

14 වන ශතවර්ෂයේ අරාබි දේශාටක ඉබන් බතුතා ශ්‍රී ලංකාවේ අරාබි බලපෑම් පිළිබදව බොහෝ තොරතුරැ ප්‍රකාශ කළේය.

7 වන ශතවර්ෂයේ අවසානයට පෙරතුව මුස්ලිම් වාණිජ ජනපදයක් ශ්‍රි ලංකාවේ පැමිණියත් දර්ශන වලි අලංකාරයෙන් මන්මත් වු හා ශ්‍රි පාදයේ වශි වන සම්ප්‍රදායන් හේතුවෙන් විශාල ලෙස මරක්කල වෙළද ජනයා ශ්‍රි ලංකාවට පැමි‍ණි අතර, සමහරෙක් ලංකාවේ පදිංචි වුයේ එකල දේශිය පාලකයන්ගේ හෘදයාංගම සංග්‍රහය නිසාවෙනි. ඔහුවු බැග්ඩැග් හා අනෙකුත් ඉස්ලාම් නගරයන් සමග සංස්කෘතක හා වාණිජ්‍යමය සම්බන්ධ‍ තියා ගැනිමට අමතක නොකළහ.

ටිකිරි අබේසිංහයන්ගේ Portuges Rule in Ceylon 1594-1612 ග්‍රන්ථයට අනුව ශ්‍රි ලංකාවේ ප්‍රථම මුස්ලිම් භක්තිකයන් අරාබියේ Hose of Hashim හි කොටකට අයත් වුවෝය. ඔවුන් අරාබියෙන් 8 වන ශතවර්ෂෙයේ අරාබි calioph හි සකුර පාලනයන් පිට වු අයය. Adel Malika Marwan සහ දකුණු වලින් ආ අය ඉන්දියා දකුණු අර්ධද්විපයේ, ශ්‍රි ලංකාවේ හා මැලකාක්ා හි ජනවාස ඇරඹිය. ශ්‍රි ලංකාවටය පැමැිණවුන් ජනාවාස 8 ක් පිහිට වුයේ උතුරැ නැගෙනහිර උතුරැ හා බටහිර වෙරළබඩය. ත්‍රිකුනාමලය, යාපනය, කොළඹ, ගාස්ල හා barabareen මෙයට අදාල විය. එම නිසා ඉස්ලානු ආගම ශතවර්ෂ 718 අතර ලංකාවට ආ බව නිගමනය කල හැක.

ශ්‍රි ලංකාවේ මුස්ලිම් ජනයා ව්‍යාප්ත විම කෙරෙහි බෙ‍ාහෝ හේතු විය. සිංහල ජනයාගෙන් බහුතරය යැපුනේ වෙළදාමට වඩා ගොවිතැන මතය. එම නිසා මුස්ලිම්වරැන්ට වෙලදාම් කිරිම පහසුවිය. ශ්‍රි ලාංකිය රජවරැන් මුස්ලිම් ජනයා පිටරටවල් සමග තිබු වාණිජ හා දේශපාලනික සම්බන්ධ තුලින් රට තුලට ආදායම් ගෙන එම නිසා වාසි සහගත ජාතියක් ලෙස සැලකුවේය. ශ්‍රි ලාංකික ජනයාගේ ආගමික ඉවසිම/ සාධඡාරණත්වයද මුස්ලිම් ජනයාගේන් ව්‍යාප්තිය උදෙසා හේතු කාරක විය.නමුදු මරක්කල ජනයා සිංහලයින්ට කොකා පෙවන ආකාරයක් වර්තමානයෙ දැක ගත හැක.

ප්‍රථම බාගයේ මුස්ලිම් ජනාවාස තොටුපල අසල පිහිට වුයේ ඔවුන්ග් වෙලදාම් කටයුතු වල ස්වභාවය නිසාය.මුස්ලිම් ජනයා සිංහල බෞද්ධ නිවාස වල වහල්කම් කල අතර ඔවුන්ට සිංහල ජනයා ආහාරයෙන් සංග්‍රහ කලේය.සිංහලයා සංග්‍රහයෙන් උසස් ජාතියක් ලෙස ලොවම දනි. තවද මුස්ලිම් ජනයා ලංකාවට පැමිණිමේදි මුස්ලිම් කතුන් නොගෙනා බව උපක'පනය කල හැක. එම නිසා ඔවුන ලංකාවේ සිංහල හෝ දෙමල කතුන් මුස්ලිම් ජාතියට හරහා ඔවුන් විවාහර කර ගත්හ. ශ්‍රි ලංකික මුස්ලිම් වරැන් දෙමළ භාෂාව දැන ගැනීමට මුලික හේතුව වුයේ දකුනු ඉන්දියවෙු දවළදුන් සමග වෙලද හුවමාරැ ඇති කර ගැනිමෙන් ඔවුන් සමගසන්නිවේදන කටයුතු කිරිමට දමිල බාෂාව ඉගෙන ගත් බැවිනිත. ඉන්දියාවේ දෙමලුන් සමග වෙලද හුවමාරැ ඇති කර ගැනිමෙන් ඔවුන් සමග සන්නිවේදන කටයුතු කිරිමිට දමිල භාෂාව ‍ඉගෙන ගත් බැවිනි. ඉන්දියාවේ තමිල්නාඩු හි විසු මුස්ලිම්වරැන් සමග සංකලනය විම ද තවත් හේතුවකි. මුස්ලිම්වරැන් ඉතා‍ සුක්ෂම වෙලදුන් ලෙස මුල්‍යමත් වෙලද ස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව පත් කර ගත්හ. මුස්ලිම් ජනාවාස ගම 1024 හිදි කළුතර දිස්ත්‍රික්කයට පැමිණ බව මසැලකේ. මෙම මුස්ලිම්වරැන් සිලෝන්හි ශ්‍රි ලාංකිකයන් අතර ඉස්ලාම් අගාම ප්‍රචාරය කිරිමට ඉඩ නොදුන්න ද ඔවුන් විවාහ වු දමිල හා සිංහල කතුන් බොහෝමයක් ඉස්ලාම් ආගමට මාරැ විය. ශ්‍රි ලාංකික ඉතිහාසයේ වාර්ථා වන අයුරින් vathmi Raja නමැති මුස්ලිම් නායකයෙකු 14 වන ශතවර්ෂයේදි කුරැණැගල ාලනය කර ඇත. මෙම තොරතුරැ ඉතිහාස පොත් වල සදහන් නොවෝ. නවක ලේකකයන් මෙම තොරතුරැ තම පොත් වල සදහන් කර නැත. එයට හේතුව දක්වා නැත. vathmi Raja බුවනනෙක බාහු රජුගේ මුස්ලිම් බිරිදකගෙන් උපත ලැබුවෙකි. පළමු බුවෙකබාහු රජුගේ සිංහල පුත්‍රයා වු 3 වන පරාක්‍රමබාහු රජු පණ්ඩිත පරාක්‍රමබාහු රජ නමින් දඹදෙනිය පාලනය කලේය. තම සුළු සහෝදරයාගේ ඇස් උගුල්ලන ලෙස 3වන පරාක්‍රමබාහු රජු අණකල බව සැලකනෙ අතර මෙම නින්දිත සිධ්ය මහාවංශ කතුවරයා විසින් රචාන කර නැත.. බ්‍රිතාන්‍ය පරිවර්තන Mudaliyar Wijesinghe පවසන්නේ පුස්කොල පෙත් වලින් මෙම සිද්ධිය මුලුමනින්ම ඉවත් කර මුසාවාදා එකතු කල බවයි. අන්ධවු vathmi Raja ට 1344 දි ලංකා ගමනේදි ඉබන් බතුතා දුටු බව ද සදහන් වේ. vathmi Raja ‍ෙග් පුත් 2වන පරාක ම බාහුද 2 වන අලකේශ්වර මුස්ලිම් ජාතිකයෙකු විය. මුස්ලිම් ජාතික අ‍ලකේෂ්වර රජුන්ගේ පෙළපත 1410 දි අවසන් විය. මෙම වසර 100 කාලය පුරාවට රජ කල රජුන් සියල්ලන් මුස්ලිම් නොවුද, ශ්‍රි සංඝබෝධි යන උපසර්ගය ගල්සන්නස් වල රජුවරැරන්ගේ නාමය ඉදිරියෙන් නොතිබිමෙන් පිළිඹිබු වන්නේ ඔවුන් බෞද්ධ රඑජවරැන් නොවු බවයි.තවද ඉබන් බතුතාගේ ලංකා ගමනයේදි කොලඹ Jabothi නමැති මුස්ලිම් පාලකයෙකු ඇබසිනියාවන් 500 ක ගෙන්පමණ සමන්විත නගරාක්ෂක හමුදාවක් සමග පාලනය කල බව සදහන් වේ. මෙය නොසලකා, මුස්ලිම්වරැන් සිංහල රාජ්‍යත්වය හා දේශිය ජනයා සමග සැමවිට ම ග්‍රහ ද සබදියාවෙන් කටයුතු කල බව සැලකේ. ඔවුන් දෙමල ජනයාට වඩා සිංහල ජනයාට සමිපව සිටි බවට සාක්ෂයක් ලෙස මෙය සැලකිය හැක. සිංහල රජවරැන් සමග තිබු සම්බන්ධතාවය තවත් වැඩි වු අතර 14 වන ශතවර්ෂයේදි මුස්ලිම්වරැන් ව්‍යාප්ත වන දමිල රාජධානිය හා දමලුන්ගේ වෙරළබඩ බලය මැඩපැවැත්විමයි. පැවති සටන් වලදි තම සහය සිංහලයන්ට ලබා දි ඇත. 16 වන ශතවර්ස‍ය ආර්ම්භයේදි අරාබි වෙලදුන්ගෙන් පැවත එන ලාංකික මුස්ලිම් ජනයා සැපපහසුවෙන් ශ්‍රි ලංකාවේ පදිංචිව සිට ඇත. ඔවුන් වෙළද කටයුතු වල ඉතා අසාර්ථ වු අතර ස්වදේශිකයන්ගේ සිරිත් ද අනුගමනය කරමින් පටන් ගෙන ඇත.