Jump to content

දළදා පෙරහැර

විකිපීඩියා වෙතින්
(ශ්‍රී දළදා පෙරහැර වෙතින් යළි-යොමු කරන ලදි)
tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරවල් දළදා පෙරහැර නම්වේ.

ඉතිහාසය

[සංස්කරණය]

දන්ත ධාතූන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස සිට ම බෞද්ධයාගේ පූජෝපහාරයට ලක් වේ.[තහවුරු කර නොමැත] මෙම උතුම් දන්ත ධාතූන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට ගෞරව දැක්වීම සදහා දළදා පෙරහැර පවත්වනු ලබයි.[තහවුරු කර නොමැත]

ආරම්භය

[සංස්කරණය]

අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්‍රදායකි. ක්‍රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත් විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ජාතික මෙන්ම ආගමික සංකේතය බවට පත්ව ඇත.

සෙංකඩගල දළදා පෙරහැර

[සංස්කරණය]

දළදා පෙරහැර ඉංග්‍රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ. වර්තමානයේ ද පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි. පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොය දිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දළදා_පෙරහැර&oldid=682373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි