ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමනාන්ත
පෙනුම
2013 ජූලි මාසය වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලොව වටා රටවල් 34ක් පුරා ගමනාන්ත 64ක් දක්වා ගමන් කරයි.එමෙන්ම එම ගුවන් සේවය මාලදිවයිනේ ප්‍රධානම විදේශීය ගුවන් ගමන් සපයන්නාද වේ.අවම වශයෙන් මාලේ හා කොළඹ අතර සතියට ගමන්වාර 38 ක් පවත්වනු ලබනවා.වසර 10 කටත් වඩා වැඩි කාලයන් ඇණහිටි ඹ්ස්ට්‍රේලියාවේ සිඩ්නි දකිවා සිදු කල ගමන නැවත ඇරඹීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
| [Hub] | ප්‍රධාන පාලන මධ්‍යස්ථානය |
| [Secondary Hub] | උප පාලන මධ්‍යස්ථානය |
| [S] | විශේෂ කාළ වලදී |
| [T] | නවතාදැමූ |
| නගරය | රට | IATA | ICAO | ගුවන් තොටුපල | උපන්‍යාස |
|---|---|---|---|---|---|
| අබුඩාබි | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | AUH | OMAA | අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| බැංගලෝර් | BLR | VOBL | බෙන්ගලුරු ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| බැංකොක් | තායිලන්තය | BKK | VTBS | ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| බීජිං | PEK | ZBAA | බීජිං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| චෙන්නායි | MAA | VOMM | චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| කොළඹ | CMB | VCBI | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ [Hub] | ||
| දම්මාම් | සවුදි අරාබියාව | DMM | OEDF | කිං ෆාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| දිල්ලි | DEL | VIDP | ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| දෝහා | කටාර් | DOH | OTBD | දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| ඩුබායි | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | DXB | OMDB | ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| ග්වැංෂෝ | CAN | ZGGG | ග්වැංෂෝ බයියුන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| ජෙඩා | සවුදි අරාබියාව | JED | OEJN | කිං අබ්දුලසිස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| කරච්චි | පකිස්ථානය | KHI | OPKC | ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| කොචි | COK | VOCI | කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| කුවාලාලම්පූර් | මැලේසියාව | KUL | WMKK | කුවාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| කුවෙට් | කුවෙට් | KWI | OKBK | කුවෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| ලන්ඩන් | LHR | EGLL | ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපළ | ||
| මාලේ | මාලදිවයින | MLE | VRMM | ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| මුම්බායි | BOM | VABB | චත්ත්‍රපති ශිවාජි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| මස්කට් | ඕමාන් | MCT | OOMS | මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| රියාද් | සවුදි අරාබියාව | RUH | OERK | කිං ඛලීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | |
| ෂැංහයි | PVG | ZSPD | පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| සිංගප්පූරුව | සිංගප්පූරුව | SIN | WSSS | සිංගප්පූර් චැන්ගි ගුවන්තොටුපළ | |
| තිරුවනන්තපුරම් | TRV | VOTV | ට්‍රිවින්ඩ්‍රම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| තිරුචිරාපල්ලි | TRZ | VOTR | තිරුචිරාපල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | ||
| ටෝකියෝ | NRT | RJAA | නැරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ |