ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ලුතිනන් ජෙනරාල් අති උතුම් ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් GCB GCH (10 මාර්තු 1760 – 17 ජනවාරි 1824) යනු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සහ යටත්විජිත ආණ්ඩුකාරවරයෙක් විය.

ලංකාවේ ආණ්ඩුකාරවරයා[සංස්කරණය]

1805 සිට 1811 දක්වා ලංකාවෙහි (ශ්‍රී ලංකාවෙහි) ආණ්ඩුකාරවරයා ලෙසින් මේට්ලන්ඩ් සේවය කලේය.

ලංකාවේදී ආදර කථාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ, ගල්කිස්සෙහි, ආණ්ඩුකාර මන්දිරය

ලංකාවෙහිදී, "ගල්කිස්සෙහි" ස්ථානයක් වෙත මේට්ලන්ඩ්ගේ සිත ඇදී ගොස් ඔහුගේ මන්දිරය එහි තැනීමට තීරණය කලේය.