ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)
Appearance
ලුතිනන් ජෙනරාල් අති උතුම් ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් GCB GCH (10 මාර්තු 1760 – 17 ජනවාරි 1824) යනු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සහ යටත්විජිත ආණ්ඩුකාරවරයෙක් විය.
ලංකාවේ ආණ්ඩුකාරවරයා
[සංස්කරණය]1805 සිට 1811 දක්වා ලංකාවෙහි (ශ්‍රී ලංකාවෙහි) ආණ්ඩුකාරවරයා ලෙසින් මේට්ලන්ඩ් සේවය කලේය.
ලංකාවේදී ආදර කථාව
[සංස්කරණය]
ලංකාවෙහිදී, "ගල්කිස්සෙහි" ස්ථානයක් වෙත මේට්ලන්ඩ්ගේ සිත ඇදී ගොස් ඔහුගේ මන්දිරය එහි තැනීමට තීරණය කලේය.