ශ්‍රියානි කුලවංශ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පදක්කම් වාර්තාව
කාන්තා මළල ක්‍රීඩා
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල
රිදී 1998 ක්වාලාලම්පූර් මීටර් 100 කඩුළු
ආසියානු ශූරතාවලිය
රිදී 1993 මැනිලා මීටර් 100 කඩුළු
රන් 1995 ජකර්තා මීටර් 100 කඩුළු
ලෝකඩ 1998 Fukuoka මීටර් 100 කඩුළු
රිදී 2002 කොළඹ මීටර් 100 කඩුළු
ආසියානු ක්‍රීඩා උළෙල
ලෝකඩ 1998 බැංකොක් මීටර් 100 කඩුළු
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
රන් 2004 ඉස්ලාමාබාද් මීටර් 100 කඩුළු
රන් 2004 ඉස්ලාමාබාද් මීටර් 100x4

මොහොට්ටි ආරච්චිලාගේ ශ්‍රියානි කුලවංශ ෆොන්සේකා (1970 මාර්තු 1) යනු ශ්‍රී ලංකාවේ, මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩිකාවකි. මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව සඳහා ඇගේ හොඳම පෞද්ගලික කාලය වූ තත්පර 12.91, 1996 ඇට්ලන්ටා ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී පිහිටුවන ලදී.

ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, ග්‍රාමයේ හැදී වැඩුනාය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Hurdles star Kulawansa says Lanka has medal potential . Sunday Times Sri Lanka. Retrieved on 2013-10-27.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රියානි_කුලවංශ&oldid=365633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි