Jump to content

ශ්‍රැති හාසන්

විකිපීඩියා වෙතින්
ශ්‍රැති හාසන්
උපත
ශ්‍රැති හාසන්

28 ජනවාරි 1986 (1986-01-28) (වයස 40)[1]
චෙන්නායි, තමිල්නාඩු, ඉන්දියාව
වෘත්තියsනිළියක, ගායිකාවක
සක්‍රීය වසර2009–වර්තමානය තෙක්
මව්පියන්(s)කමල් හසන්
සාරිකා තාකූර්

ශ්‍රැති හාසන් (උපත 1986 ජනවාරි 28)[2]ඉන්දියානු සිනමා නිළියක සහ ගායිකාවක වන අතර තෙළිඟු , දෙමළ සහ හින්දි භාෂා චිත්‍රපට වල ප්‍රධාන වශයෙන් දැකගත හැක. ඇයගේ පියා ඉන්දීය සිනමාවේ කැපීපෙනෙන් නළුවකු වන කමල් හසන් සහ මව සාරිකා තාකූර්වේ.ඇය සාර්ථක වෘත්තීය මගින් ඇය, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ලැබී ඇති අතර, දකුණු ඉන්දීය සිනමා තුළ ප්‍රමුඛ නිළියක් ලෙස නම් දරන්නීය.[3]

සම්මාන සහ නාමයෝජනා

[සංස්කරණය]
Shruti Hassan සම්මාන හා නිර්දේශ
ගොනුව:File:Shruti Haasan graces red carpet of Femina Stylista West (04) (cropped).jpg
Hassan in 2017
සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
එකතුව
ලබා ගැනීම්
නිර්දේයන් 27
YearFilmAwardCategoryResult
2010LuckStardust AwardsKamla Pasand Exciting New Faceනිර්දේශිත
Unnaipol Oruvan Edison AwardsBest Introduced Music Directorදිනාගති
20127aum ArivuVijay AwardsBest Debut Actressනිර්දේශිත
Filmfare Awards South [4]Best Actress — Tamilනිර්දේශිත
Best Female Debutදිනාගති
Anaganaga O Dheeruduදිනාගති
CineMAA AwardsBest Female Debutදිනාගති
SIIMA SIIMA Award for Best Female Debut (Telugu) දිනාගති
20133Asiavision AwardsExcellence in Tamilදිනාගති
Edison AwardsBest Actressනිර්දේශිත
Vijay AwardsBest Actressනිර්දේශිත
Best Female Playback Singerනිර්දේශිත
Filmfare Awards SouthBest Actress — Tamilනිර්දේශිත
Best Female Playback Singer – Tamilනිර්දේශිත
SIIMABest Actress – Tamilනිර්දේශිත
Best Female Playback Singer – Tamilනිර්දේශිත
Stylish Actress of South Indian Cinemaදිනාගති
Pride of South Indian Cinemaදිනාගති
Gabbar Singh CineMAA AwardsCineMAA Award for Best Actressදිනාගති
CineMAA Awardsනිර්දේශිත
2014D-DayIIFA AwardsBest Supporting Actressනිර්දේශිත
Balupu SIIMASIIMA Award for Best Actress (Telugu)නිර්දේශිත
2015Race GurramFilmfare Awards South [4]Best Actress – Teluguදිනාගති
Aagadu Best Female Playback Singer – Teluguනිර්දේශිත
Puli Best Female Playback Singer – Tamilනිර්දේශිත
Race Gurram SIIMASIIMA Award for Best Actress (Telugu)දිනාගති
Srimanthudu IIFA Utsavam[5]Performance In A Leading Role – Femaleදිනාගති
2016SIIMASIIMA Award for Best Actress (Telugu)දිනාගති Krack

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "Shruti celebrates birthday with family; dad Kamal Haasan tweets a picture from her party"
  2. "Lesser known facts of Shruti Haasan"
  3. Rajeesh, Sangeetha (28 October 2003). "High Five with Shruti Haasan". The Hindu. Chennai, India. 28 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 December 2007.
  4. 1 2 https://timesofindia.indiatimes.com/topic/Shruti-Haasan/awards
  5. "Shruti Haasan wins best actress award for Srimanthudu at IIFA – Times of India". The Times of India (ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රැති_හාසන්&oldid=660703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි