ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෝ

විකිපීඩියා වෙතින්

ලක්‍ෂණ[සංස්කරණය]

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෝ රූපයේ, වේදනාවන්ගේ, සංඥාවන්ගේ, සංස්කාරයන්ගේ සහ විඥානයේ අස්තඞගමයද, ආස්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති සැටි දනිති. [1]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංයුක්ත නිකාය, පළමුවැනි සමුදය සූත්‍රය