ශක වර්ෂ 1937

විකිපීඩියා වෙතින්

ශක වර්ෂ ලෙස කෙටියෙන හැඳින්වෙන ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1937 යනු ශක වර්ෂ ක්‍රමයෙන් 1937 වන වර්ෂයයි.

උදාව[සංස්කරණය]

බක් මස අව දශවක තිථිය ලත් කුජ දින උදයාදී පැය 19 විනාඩි 2ට මෙම වසර උදාවිය.

"https://si.wikipedia.org/w/index.php?title=ශක_වර්ෂ_1937&oldid=332901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි