Jump to content

ශක්ති අරෝරා

විකිපීඩියා වෙතින්
ශක්ති අරෝරා
ශක්‍ති අරෝරා
උපත
වෘත්තියsනළුවකු, නිවේදකයකු
සක්‍රීය වසර2006 - වර්තමානය
සංගණ්‍ය වන්නේමෙරි ආෂිකි තුම් සේ හි හි රන්වීර්
බා බාහූ ඕර් බේබි හි ජීගර්
තේරේ ලියේ හි තපෝෂ්

ශක්ති අරෝරා යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත් ප්‍රකට වූයේ බා බාහූ ඕර් බේබිහි ජීගර් සහ පවිත්‍ර රිෂ්තාහි වෛද්‍ය ඕනීර් දත්ගේ චරිත නිසාවෙනි. එසේම ඔහු තේරේ ලියේහි තපෝෂ්ගේ චරිතයත්, මෙරි ආෂිකි තුම් සේ හි කතාමාලාවේ ප්‍රධාන චරිතය වන රන්වීර් කෛලාශ් වඝේලාගේ (ආර්වී) චරිතයත් නිරූපණය කොට ඇත.[1] මීට අමතරව ඔහු නච් බලියේ (2015) සහ ජලක් දිඛ්ලා ජා (2016) වැනි රියැලිටි වැඩසටහන්වලට ද සහභාගී වී ඇත. ඔහුගේ කුළුඳුල් සංගීත වීඩියෝ ඇල්බමය වූ 'ALBEE' 2017 මැයි 16 ඔහුගේ උපන් දිනයේ දී මුදාහැරිණි.

නිර්මාණ දායකත්වය

[සංස්කරණය]

රූපවාහිනිය

[සංස්කරණය]
වර්ෂයවැඩසටහනචරිතයසටහන්ආශ්‍රේ.
2006-2009ෂ්...ෆිර් කොයි හේවිවිධ
2007දිල් මිල් ගයියේසුමිත්[2]
2006ලෙෆ්ට් රයිට් ලෙෆ්ට්කම්රන්[3]
2009බා බාහූ ඕර් බේබිජීගර් අරවින්ද් තක්කර්සහාය චරිතය[4]
2010තේරේ ලියේතපෝෂ් බිම්ලේන්දු බැනර්ජීසහාය චරිතය[5]
2011අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝමුකුල්එදිරිවාදී[6]
2011සංස්කාර් ලක්ෂ්මීඅංගද් විජේ පුරෝහිත්[7]
2012–2013පවිත්‍ර රිෂ්තාවෛඉද්‍ය ඕනීර් දත්පසු පිම්ම[8]
2012ග්‍යාන් ගුරුනිවේදකකථා වැඩසටහන[9]
2012ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් රම්බෝකථාංගික[10]
2013Science with BrainCaféනිවේදක
2013 - 14රාසොයි කි රාණිනිවේදක[11]
2013යේ හේ ආෂිකිමායාංක්කථාංගික චරිතය[12]
2013MTV වෙබ්ඩ්කවීශ් මෙහ්රාඑදිරිවාදියා
2014ප්‍යාර් ටියුන් ක්‍යා කියාඅවිනාශ්කථාංගික චරිතය[13]
2014–2016මෙරි ආෂිකි තුම් සේ හිරන්වීර් වඝේලා/ මිලන් කෛලාශ් වඝේලප්‍රධාන චරිතය[14]
2015නච් බලියේ 7තරගකරුරියැලිටි වැඩසටහන[15]
2016බොක්ස් ක්‍රිකට් ලීගය 2තරගකරු[16]
2016මන් මේන් හේ විශ්වාස් 2නිවේදකප්‍රබන්ධ වැඩසටහන[17]
2016කසම් තේරේ ප්‍යාර් කිකථනය
2016ජලක් දිඛ්ලා ජා 9තරගකරුරියැලිටි වැඩසටහන
2016තුයුල් ඇන්ඩ් ම්බා යුල් රීබෝන්ඔහු ලෙසමආරාධිත තරුව
2017චින්ටා ඩි පංකුවාන් හිමාලයාශක්ති

රූපවාහිනී චිත්‍රපට

[සංස්කරණය]
  • චින්ටා ඩරි ඉන්ඩියා (2017) සෙබාගෛ කරන්

සම්මාන

[සංස්කරණය]
වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2015 23වන කලාකාර් සම්මාන හොඳම නැගී එන නළුවා මෙරි ආෂිකි තුම් සේ හි

(රාධිකා මදන්
සමග)

දිනාගති
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන තරුණ ආකෘතිය 2015 දිනාගති
ටෙලිවිෂන් ස්ටයිල් අවෝඩ්ස් (TSA) වඩාත් ජේත්තුකාර යුවළ දිනාගති[18]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ "Shakti gets burnt while shooting for a consummation sequence".
  2. ↑ "20 most adorable pictures of Shakti Arora aka RV of Meri Aashiqui Tum Se Hi". dailybhaskar. සම්ප්‍රවේශය 20 March 2016.
  3. ↑ "Shakti Arora". සම්ප්‍රවේශය 20 March 2016.
  4. ↑ "Out of the Box: Shakti Arora". Verve Magazine. සම්ප්‍රවේශය 20 March 2016.
  5. ↑ "Tere Liye couple in a relationship". hindustantimes.com/. සම්ප්‍රවේශය 20 March 2016.
  6. ↑ "From sideys, these TV hotties moved on to play lead roles". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  7. ↑ "Shakti Arora looks up to Big B as an anchor!". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  8. ↑ "Shakti Arora is Veera's love interest". dna. 17 November 2013. සම්ප්‍රවේශය 20 March 2016.
  9. ↑ "Shakti Arora enjoys travelling". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  10. ↑ "Shakti Arora as Rambo in Gumrah!". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  11. ↑ Zainab Mulla. "Nach Baliye 7: Meri Aashiqui Tum Se Hi fame Shakti Arora and Neha Saxena eliminated from the show!". India.com. සම්ප්‍රවේශය 20 March 2016.
  12. ↑ "Anupriya Kapoor & Shakti Arora in Yeh Hai Aashiqui". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  13. ↑ Tellychakkar Team (24 May 2014). "Shakti Arora and Charlie Chauhan shoot 'hot steamy' scenes for Zing's Pyaar Tune Kya Kiya". Tellychakkar.com. සම්ප්‍රවේශය 20 March 2016.
  14. ↑ "Shakti faces the pressure of playing a double role". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  15. ↑ "Nach Baliye: Reasons it made news this year". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  16. ↑ "200 Actors, 10 Teams, and 1 Winner... Let The Game Begin". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  17. ↑ "Shakti Arora to take over as the host from Nitish Bharadwaj". The Times of India. සම්ප්‍රවේශය 20 March 2016.
  18. ↑ "IndianTelevisionAcademy.com". සම්ප්‍රවේශය 20 March 2016.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති_අරෝරා&oldid=566900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි