වොෂින්ටන් (ජනපදය)

විකිපීඩියා වෙතින්
වොෂින්ටන් ජනපදය
වොෂින්ටන් හී ධජය වොෂින්ටන් හී ජනපද මුද්‍රාව
ධජය මුද්‍රාව
අපනාමය(න්): සදාහරිත ජනපදය
ආදර්ශ පාඨය(න්): Alki (Chinook Wawa: "Eventually" or "By and by")[1]
වොෂින්ටන් ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
වොෂින්ටන් ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
ජාති නාමය වොෂින්ටානියානු
අගනගරය ඔලිම්පියා
විශාලතම නගරය සියැටල්
විශාලතම පුරවර ප්‍රදේශය සියැටල් පුරවර ප්‍රදේශය
භූමි ප්‍රමාණය  එ. ජ. හි 18වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ 71,300 වර්ග සැත
(184,827 කිමී2)
 - පළල 240 සැතපුම් (400 කිමී)
 - දිග 360 සැතපුම් (580 කිමී)
 - % ජලය 6.6
 - අක්ෂාංශකය 45° 33′ N සිට 49° N
 - දේශාංශකය 116° 55′ W සිට 124° 46′ W
ජනගහණය  එ. ජ. හි 13වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ 6,830,038 (2011 ඇස්ත)[2]
ඝණත්වය 103/වර්ග සැත  (39.6/කිමී2)
එ. ජ. හි25වන අනුස්ථානය ලැබ
 - මධ්‍යනය ආදායම  $58,078 (10වන)
උන්නතාංශය  
 - උසම ස්ථානය රෙයිනියර් කන්ද[3][4][5]
14,417 අඩි (4,394 මී)
 - මධ්‍යනය 1,700 අඩි  (520 මී)
 - පහළම ස්ථානය ශාන්තිකර සාගරය[3]
මුහුදු මට්ටම
සංගමයට ඇතුලත් කර ගැනීම  නොවැම්බර් 11, 1889 (42වන)
ආණ්ඩුකාර ක්‍රිස්ටීන් ග්‍රෙගෝරි (D)
උප ආණ්ඩුකාර බ්‍රැඩ් ඕවන් (D)
ව්‍යවස්ථාදායකය ජනපද ව්‍යවස්ථාදායක සභාව
 - උත්තර මන්ක්‍රී මණ්ඩලය ජනපද උත්තර මන්ත්‍රී මණ්ඩලය
 - පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
එ.ජ. සෙනෙට් සභිකයන් පැටී මරේ (ඩි)
මාරියා කැන්ට්වල් (ඩි)
එ.ජ. මන්ත්‍රී මණ්ඩල නියෝජිත කණ්ඩායම 5 ඩිමොක්‍රටික්, 4 රිපබ්ලිකන් (ලැයිස්තුව)
වේලා කලාපය ශාන්තිකර: UTC-8/-7
කෙටි යෙදුම් WA US-WA
වෙබ් අඩවිය access.wa.gov


Mt. Rainier reflected in Reflection lake

එක්සත් ජනපදයේ වයඹ ශාන්තිකර ප්‍රාන්තයට අයත් ජනපදයකි.එය වොෂින්ටන් ධරණියේ අපර කොටසින් කැඩී ආවකි. වර්ෂ 1846 දී බ්‍රිතාන්‍ය විසින් Oregon ගිවිසුම ඇතිකර එමගින් Oregon සීමා අරගලය සමතයකට පත් කිරීමේ අදහසින් මෙය පවරා දෙන ලදි.වර්ෂ 1889 දී මෙය 42 වැනි ජනපදය ලෙස එක්සත් ජනපදයේ රාජධානියට එකතු විය.ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුව තක්සේරු කරන අන්දමට එහි ජනගහනය වර්ෂ 2009 දී 6,664,195 විය. ආසන්න වශයෙන් පදිංචිකරුවන්ගෙන් 60% ක් පමණ ජීවත් වන්නේ Seatle පුරවරයේය.එය ප්‍රවාහනයේ,වෙළෙදාමේ, කර්මන්ත සහ කලාවේ කේන්ද්‍රස්ථානයක් වෙයි.ජනපදයේ ඉතිරි බටහිර ප්‍රදේශය ඝන වැසි වානාන්තර වලින් ද මධ්‍යය කඳු පන්තියකින් ද සමන්විතය. ඊසාන සහ ගිණිකොනට වන්නට වගාවට හිතකර අර්ධකාන්තාර පිහිටා ඇත. නගරයට නම් තබන ලද්දේ හිටපු එක්සත් ජනපද ජානාධිපති ජොර්ජ් වොෂින්ටන්ගේ නමිනි.එය ජනපති කෙනෙකුගේ නමින් නම් කළ එක්සත් ජනපදයේ පළමු ජනපදයයි.බහුලවම වොෂින්ටනය Washington State හෝ අවස්ථානුකූලව State of Washington ලෙස නම් කෙරුණද එහි බොහොමයක් පදිංචිකරුවෝ බොහෝ දෙනෙක් එය සරලව වොෂින්ටන් නමින් හඳුන්වති.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. State Symbols
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PopEstUS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 "Elevations and Distances in the United States". United States Geological Survey. 2001. සම්ප්‍රවේශය October 24, 2011.
  4. Elevation adjusted to North American Vertical Datum of 1988.
  5. The summit of Mount Rainier is the most prominent point in the Contiguous United States.
"https://si.wikipedia.org/w/index.php?title=වොෂින්ටන්_(ජනපදය)&oldid=372088" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි